කිර්ති ප්‍රනාන්දු –
කටාන දෙමං හන්දියේ පිහිටි කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසේ පතත්වාගෙන ගිය අවි ගබඩාවක් වටලා සැක කරුවන් ඇතුළු ආයුධ තොගයක් අත්අඩංගුටව ගැනීමට අද (11) විශේෂ කාර්ය බලකායට හැකි විය.
ගුවන් හමුදා බුද්ධි අංශයට ලද බුද්ධි තොරතුරක් මත අද උදේ කළ මෙම වැටලීමේ දී එම නිවසේ තිබී බෝර 12 ගිනි අවි 06ක්, මිලිමීටර් 9 පිස්තෝල 2ක් විවිධ වර්ගවලට අයත් උණ්ඩ 1600ක් අත්අඩංගුවට ගැනීමට වැටලීම් කණ්ඩායමට හැකි විය.
සැක කරුවන් අත්අඩංගුවට ගෙන මේ වනවිටත් ප්‍රකාශ සටහන් කරගනිමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග ලංකාසරට පැවසීය.







