බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රීඩා ඇමති නාමල් ජංගම වෙළෙන්දන්ගේ “අධික මිල“ සමගත් සෙල්ලම් කරයි !

by editor
ජූනි 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අධික මිලට එළවළු හා පලතුරු විකුණන ජංගම වෙළෙඳ රථවල බලපත්‍ර තහනම් කිරීමට ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් නිලධාරීන්ට උපදෙස් ලබා දී මාධ්‍ය නිවේදන නිකුත් කරනු ලැබුවත් වෙළෙඳුන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට ඔවුන් අධික මිලට එළවළු පළතුරු ඇතුළු වෙළෙඳ ද්‍රව්‍ය විකිණූ බව තීන්දු කරන පිළිගත් ක්‍රමවේදය කුමක් දැයි ප්‍රශ්නයක් මතු වී ඇති බව පාරිභෝගික සේවා අංශයන්හි ආරංචි මාර්ග හෙළිදරව් කරයි.

සහල් ඇතුළු  අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක්  සඳහා මිල පාලනයක් ඇතත් එම මිල පාලනයත් නිසි ලෙස ක්‍රියාත්මක කරවීමට රජය සමත් ව නැත. එවැනි පසුබිමක් තුළ තැනින් තැනට ගමන් කොට භාණ්ඩ අලෙවි කරණ වෙළෙඳුන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට පවතින නෛතික ව්‍යූහය අපැහැදිළි බවත් ප්‍රායෝගිකව මෙය සිදු කරන්නේ කෙසේද යන්න ගැටලු සහගත බවත් ලංකාසරට අදහස් දක්වමින් වෙළෙඳපොළ ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.  මෙවැනි නිවේදනයකින් අඩුම තරමින් මෙම වෙළෙඳුන් බියගැන්වීමක්වත් සිදු නොවන බව පෙන්වා දුන් එම ආරංචි මාර්ග මෙම කමිටුව මඟින් ඉතා ඉක්මනින් මේ සඳහා ප්‍රාෙයා්ගික ක්‍රමවේදයක් සකස් නොකළහොත් එය විහිලුවක් වන බව ඔවුහු පෙන්වා දුන්හ. 

එමෙන්මෙම ම කමිටු රැස්වීමේ දී පසුගිය වසරවලට සාපේක්ෂව එළවළු මිල ඉහළ යෑමෙක් දක්නට ලැබෙන බව පෙන්වා දුන් නිලධාරීන් කියා තිබුණේ එළවළු නිෂ්පාදනය වන කාලයක් නොවන හෙයින් මෙසේ මිල ගණන් ඉහල යා හැකි බවය. ඒ තත්වය තුළ ගොවීන්ගෙන් එළවළු මිලදී ගන්නා අතරමැදියන් අධික මිලක් නියම කිරීම හා ජංගම වෙළෙඳුන් අධික මිලක් නියම කිරීම නිසා මිල ගණන් වැඩි වූ බවත් එය පාලනය කිරීමට ජංගම වෙළෙඳ අලෙවි බලපත්‍ර අහෝසි කළ යුතු බවත් යෝජනා වී ඇත.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංචරණ සීමා දින දෙකකට ඉවත් වෙයි…

Next Post

චීනය සමඟ දුවන ලංකාවට ඉන්දියාවෙන් මතක් කිරීමක්

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.