අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනය සමඟ දුවන ලංකාවට ඉන්දියාවෙන් මතක් කිරීමක්

by Lanka Sara Editor
ජූනි 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයේ සහයෙන් කොළඹ වරාය නගර කලාප සංවර්ධන ව්‍යාපෘතිය සිදුකරමින් සිටින අවදියක චීනය සමග වන “විශිෂ්ට ද්විපාර්ශ්වික සහයෝගීතාව” පිළිබද මෙන්ම තම සමුද්‍ර කලාපයේ අන්‍යෝන්‍ය ආරක්ෂාව පිළිබදව ද අවධානයෙන් සිටින ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට අවධාරණය කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අරින්දම් බග්චි විසින් ඔන්ලයින් මාධ්‍ය හමුවකදී පවසා ඇත්තේ මෑත කාලීනව සිදුවන සංවර්ධන ක්‍රියාකාරකම් පිළිබද ඉන්දියාව සිය ආරක්ෂක දෘෂ්ටි කෝණයෙන් සමීපව බලාසිටින බවයි.

කොළඹ වරාය නගරය හා සම්බන්ධ ව්‍යාපෘති රාමුව තුළ ශ්‍රී ලංකාවට අංශ කිහිපයක් සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලු පිළීබදව ද ඉන්දියාවේ අවධානය වැඩිවී ඇතැයි ඔහු කියාසිටී.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අනුබද්ධව පවතින පාරිසරික කලාපය, විශේෂයෙන්ම සමුද්‍ර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිය ‘විශිෂ්ට ද්විපාර්ශ්වික සහකරු’ පිළිබද දැඩි අවධානයෙන් පසුවිය යුතු බවට ඔහු සිහිපත් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහු මේ බව සඳහන් කළේ ආන්දෝලනාත්මක කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත (පෝට් සිටි පනත) මෙරට පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන, චීන ආධාර ලබන මෙම ව්‍යාපෘතිය මඟින් මෙරටට තවත් ආයෝජන ගෙන ඒමට සහ දිවයිනේ ආර්ථිකය නංවාලීමට හැකි වනු ඇති බවට ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශයට පත්කොට සති කිහීපයක් ගතවූ තැනදී ය.

ශ්‍රී ලංකාවේ ඉන්දියාවේ ආධාර ලබන ව්‍යාපෘති පිළිබඳව බග්චි මහතා කියා සිටියේ හවුල්කාරිත්ව සංවර්ධන ව්‍යාපෘති රාශියක් රට තුළ ඇති බවත් ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වන බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ක්‍රීඩා ඇමති නාමල් ජංගම වෙළෙන්දන්ගේ “අධික මිල“ සමගත් සෙල්ලම් කරයි !

Next Post

ඉන්දු නාවික හමුදාවෙන් ශ්‍රී ලාංකික ධීවරයන්ට පහර දුන් කතාව මහකොමසාරිස් ප්‍රතික්ෂේප කරයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.