අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් ගහන්නට දෙවියන් එන්නෙ නැත… දෙවියන්ගේ නාමයෙන් ගේම දෙවියන්ට භාර නොකරන්න!

by editor
නොවැම්බර් 25, 2022
in පුවත්
ෆසාල්හක් ෆාරුකී ලකුනු 49කට කඩුළු 04ක් ලැබුවේය....

ෆසාල්හක් ෆාරුකී ලකුනු 49කට කඩුළු 04ක් ලැබුවේය....

Share on FacebookShare on Twitter

යළිත් ශ්‍රී ලංකාව අප්‍රසන්න පරාජයක වේදනාව අත් විඳිමිනි. ඇෆ්ගනිස්ථානය හමුවේ අපි ලකුණු 60කින් පරාදය.

අපේ ක්‍රීඩා පිටිවල අපේ නරඹන්නන් අභියස ඇෆ්ගනිස්ථානය අභියස මෙවැනි විලි ලජ්ජා නැති පරාජයකට මුහුණ දෙන්න්ට සිදුවනු ඇතැයි අපේ ක්‍රීඩා ලෝලීන් කල්පනා කළේ නැත.

අපේක්ෂාව ජයග්‍රහණයම    නොවේ. එහෙත් පරාජය සඳහා සධාරණ ප්‍රකාශනයක් මෙන්ම ගෞරවයක්  තිබිය යුතුය. ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වන්නේ එක්දින තරගයට නියමිත පන්දු ඕවර 50 ක්‍රීඩා කිරීමට නොහැකි වූ අසමත්  කණ්ඩායමක් ලෙසය. ලකුණු 60 දැවැන්ත අන්තරයකින් පහසුවෙන් බිඳ වැටෙන දුර්වලයන්  ලෙසය. යලිත් අප දකින්නේ ඒක මිතියක් නැති විසිරුණු කණ්ඩායමකි.

දෙවියන් ක්‍රිකට් ගහන්නට එන්නේ නැත. පන්දුවට පහර දිය යුත්තේ අපම බව මේ තරගයේ දී  දෙවියන් විසින්ම කියා දි ඇතැයි විශ්වාස කරමු.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 08ක් දැවී මුළු ලකුණු 294ක් රැස් කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඊබ්‍රහීම් සද්‍රාන්

ඊබ්‍රහීම් සද්‍රාන් ලකුණු 106ක්, රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 53ක්, රහ්මාඩ් ෂා ලකුණු 52ක් ලැබුවේය.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන්ට   ලකුණු 295ක ඉලක්කයක් හිමි වී තිබිණි.

ශ්‍රී ලංකා පිතිකරණයම පැතුම් සහ වනිඳුය. හතරේ පහර 10ක් සමග පන්දු 83ක දී ඔහු   ලකුණු 85ක් ලැබුවේය.

පැතුම් නිශ්ශංක ශ්‍රී ලංකාවේ ගෞරවය වෙනුවෙන්…

වනිඳු පන්දු 46ක දි ලකුණු 66ක් ලැබුවේය.  ඒ හතරේ පහර 10ක් සහ හයේ පහර 02ක් සමගිනි.

වෙන එක් ක්‍රීඩකයෙක්වත් ලකුණු 20ක් ලබා ගත්තෙ නැත.  ඔවුන් දෙදෙනාගෙන් පසු වැඩිම වර්තාවන වැඩිම ලකුණ 16 ය.  පන්දු ඕවර 38ක් තුළ සියල්ලන්ම ලකුණු 234කට දැවී ගොස්ය.

ශ්‍රී ලංකාව ලකුණු 60කින් පරාදය.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ෆසාල්හක් ෆාරුකී ලකුනු 49කට කඩුළු 04ක්, ගුල්බඩීන් නබි ලකුණු 34ට කඩුළු 03ක්, යමින් අහමඩ්සායි ලකුණු 46කට කඩුළු 02ක් බිඳ හෙළුවේය. රෂීඩ් ඛාන් ලකුණු 40කට 1 කඩුල්ලක් ලැබුවේය.

මිත්‍යාව, සූදුව,  උද්දච්ඡකම, සල්ලාලකම ක්‍රිකට් අභිබවා ගිය සෑම අවස්තාවකම රට පැරදුනේය. යළිත් කියන්නට ඇත්තේ ක්‍රිකට් යනු සෙල්ලමක් නොවන බවය.  විශේෂයෙන්ම එය මේ මොහොතේ මේ රටේ මිනිස්සුන්ට ඇති එකම ජයග්‍රාහී බලාපොරොත්තුව බව ලියා තැබිය යුතුය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බැසිල්ගේ VIP බිල ආණ්ඩුවටම ගෙවන්න වෙයි ?

Next Post

අමිතාබ් බච්චන් ගේ රූපය කටහඩ මින් පසු අනවසර භාවිතය තහනම් !

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.