බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බැසිල්ගේ VIP බිල ආණ්ඩුවටම ගෙවන්න වෙයි ?

ආණ්ඩුව වෙනුවෙන් සතයක්වත් නොගෙවූ බව සිවිල් ගුවන් සේවා අධිකාරිය කියයි

by Lanka Sara Editor
නොවැම්බර් 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විදේශගත ව සිට පසුගියදා පැමිණි  හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කටුනායක ගුවන්වි තොටුපළේ විශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා පැමිණීමේදී ඔහු පිළිගැනීමට එහි පැමිණි පුද්ගලයින් වෙනුවෙන් කළ සංග්‍රහ වියදම් ඇතුළු විශේෂ අමුත්තන්ගේ ආලින්දයේ සේවා වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ගෙවිය යුතු ගාස්තු රජය ගෙවා ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.
ඒ අනුව සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම ගාස්තු ලෙස රුපියල් හැටදහසක් ඊයේ (24) ශ්‍රී ලංකන් එයාර්ලයින් කේටරින්ග් සර්විස් ආයතනයට ගෙවා ඇති බව සඳහන් වේ.
අමාත්‍යවරයෙකු හෝ රජයේ වෙනත් උසස් තනතුරක් නොදරන බැසිල් රාජපක්ෂ මහතා 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් ද දැරීමට ද නෛතික පසුබිමක් නොමැති බැවින් ඔහුට විශේෂ අමුත්තන්ගේ පර්යන්තය භාවිතා කිරීමට අවසර දීම පිළිබඳව ඩේලි මිරර් පුවත්පත පසුගිය 22 වැනිදා ප්‍රශ්න කර තිබුණි.
හිටපු අමාත්‍යවරයා පිළිගැනීමට ඔහුගේ ප්‍රබල ආධාරකරුවන් වන පොදු ජන පෙරමුණේ මැති ඇමැතිවරු ඇතුළු සීයකට ආසන්න පිරිසක් ගුවන්තොටුපළට පැමිණ ඇති අතර ඔවුන්ට ශ්‍රී ලංකන් කේටරින්ග් වෙතින් කෙටි කෑම හා පාන වර්ග සපයා ඇත. මේ තත්ත්වය පිළිබඳව මාධ්‍ය මඟින් අනාවරණය කිරීමෙන් පසු සිවිල් ගුවන් සේවා අධිකාරිය අදාළ මුදල ගෙවීමට ක්‍රියා කර ඇති බව එම වෙබි අඩවි පවසයි.

කෙසේ වුවද මෙම පුවත පළ වීමෙන් පසුව සිවිල් ගුවන් සේවා අධිකාරිය තමන් මෙම හිටපු අමාත්‍යවරයාගේ පැමිණීමට සහ පිළිගැනීමට අදාළ ව කිසිදු මුදලක් නොගෙවූ බවට අවධාරණය කර තිබිණි.

RelatedPosts

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

යෝෂිතලාගේ හෝටලය ගත්ත නියෝජ්‍ය කථානායක සිංහරාජ අඩවියේ අලුත් අඩව්වක!  

Next Post

ක්‍රිකට් ගහන්නට දෙවියන් එන්නෙ නැත… දෙවියන්ගේ නාමයෙන් ගේම දෙවියන්ට භාර නොකරන්න!

Related Posts

පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.