සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කසකස්ථානයෙන් චීන විරෝධා කැරැල්ලක් ?

by Lankasara News
මැයි 30, 2022 - Updated on ජූනි 1, 2022
in පුවත්
Kazakhstan
Share on FacebookShare on Twitter

කසකස්ථානය සහ චීනය අතර පැවති ශක්තිමත් ද්වීපාර්ශවීය සම්බන්ධතා යම් ආකාරයකින් පළුදුවීයන බවට විදේශ මාධ්යහ වාර්තා සඳහන් කරයි.

ඒ අනුව මේවන විට එරට ක්රිරයාත්මක චීන සමාගම් කිහිපයක්ම එරටින් ඉවත්යාමට පියවර‍ගෙන ඇති බවටද වාර්තා වන බවටද වාර්තාවේ.එහිදී කසකස්ථානයේ ක්රිියාත්මක චීන ව්යා පෘති රැසක්ම මේවන විට අපෙක්ෂිත කාලයේදී අවසන් කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවටද එරට මාධ්යි වාර්දා සඳහන් කරයි.

මේවන විට කසකස්ථානය තුල චීන ආයෝජන වලට එරෙහිව දැඩි විරෝධයක් එරට ජනතාව තුලින් නිර්මාණය වී ඇති බවද ජනතාව වීදිවල විරෝධතා පැවැත්වීමට ආරම්භ කර අති බවට වාර්තවේ. චීන සමාගම් දැඩි දූෂිත බවත් ඔවුන් විශාල වංචනික ක්රිදයාවල නිතරවන බවටද කසකස්ථාන ජනතාව අවබෝධකරගෙන තිබීම මීට හේතුවී ඇති බවද විදෙස් මාධ්යර වාර්තා සඳහන් කරයි.

කසකස්තානයේ දකුණු සම්බිල් ප්රාදේශයේ මාර්ගයක් ඉදිකරමින් සිටි කම්කරුවන් 100කට අධික පිරිසක් අප්රේතල් මස මුල් සතියේ දී ඔවුන්ගේ උපකරණ බිම දමමින් සේවය කිරීම ප්රකතික්ෂේප කර ඇති බවට වාර්තාවේ. එහී චීන උප කොන්ත්රාීත්කාර සමාගමක් විසින් අනුගමනය කරනු ලබන සේවා කොන්දේසි සහ වැටුප් පිළිබඳව කම්කරුවන් සෑහීමකට පත් නොවූ බවත් ඊට විරෝධය කිරීමක් වශයෙන් මෙලෙස සේවයෙන් ඉවත්ව ඇති බවද වාර්තාවේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අදාල සමාගමේ සේවය කරන කසකස්ථාන ජාතිකයින්ට හට දිනකට පැය 10ක කාලයක් සේවය කිරීමට සිදුවන අතර එ සඳහා මාසිකව හිමිවන වැටුප වන්නේද ඇමරිකානු ඩොලර් 130ත් 260ත් අතර සුළු වැටුපක් බවද එහිදී එම සේවකයින් හට නිසි ආරක්ෂක ඇදුම් පවා ලබාදීමට චීන සමාගම ක්රි යාකර නොමැති බවටද අනාවරණය වේ.

ඒ අනුව මෙම තත්ත්වය හමුවේ කසකස්ථාන තුල චීන සමාගම් වලට විශාල විරෝධයක් නිර්මාණය වී ඇති අතරම චීන සමාගම් වලට සිය කටයුතු පවත්වාගෙන යාමටද නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බවට වාර්තාවේ.

Share69Tweet43
Previous Post

දිගු කලක් වසා තිබුණු සපුගස්කන්ද කාර්මික දෝෂයක් නිසා අද වසා දමයි… දිව්වේ දින 02යි…

Next Post

ත්‍රිපෝෂත් නෑ… ආහාර හිඟය නිසා ගැබිනි මවුවරු, කිරිදෙන මවුවරු අනතුරක…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.