අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරන්නාගොඩට අමෙරිකාව තහනම් කිරීම ගැන රුසියාවේ අප්‍රසාදය

by Lanka Sara Editor
අප්‍රේල් 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ෆ්ලීට් වසන්ත කරන්නාගොඩට අමෙරිකා ඒක්සත් ජනපදයට ඇතුළු වී තහනම් කිරීමට ඇමරිකාව ගත් තීරණය සම්බන්ධයෙන් රුසියාව සිය අප්‍රසාදය පළ කර තිබේ. කොළඹ රුසියානු තානාපති ලෙවන් ධගාරියන් මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.

කොළඹ රුසියානු තානාපති ලෙවන් ධගාරියන් ඊයේ (27) ප්‍රකාශ කළේ “ශ්‍රී ලංකාව ඇතුළු ස්වෛරී රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම කිසිසේත්ම පිළිගත නොහැකියි” යනුවෙනි.

ඒසේම බටහිර රටවල් තමන්ගේ ප්‍රශ්න කෙරෙහි අවධානය යොමු කළ යුතු බවද ඔහු කියා සිටියේය.

“අපි බටහිර රටවල මානව හිමිකම් කඩවීම් ගැන කතා කරන බවත් ඔවුන්ට තවත් බොහෝ ගැටලු තිබෙන බවත් එසේ තිබියදී ශ්‍රී ලංකාව ඇතුළු ස්වෛරී රටවල අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත් ඔහු පැවසීය.

ශ්‍රී ලංකාව කළ යුතු දේ හෝ නොකළ යුතු දේ පිළිබඳව දේශන කිරීමට කිසිවෙකුට අයිතියක් නැත. ඒක ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයක්,” “ඉංග්‍රීසි කියමනක් තියෙනවා. ඔබ ජීවත් වන්නේ වීදුරුවලින් සෑදූ නිවසක නම් එතැනින් ගල් නොගසන්න” යැයිද තානාපතිවරයා පැවසීය.

RelatedPosts

නුවර කොළඹ පාර අද සිට මුළුමනින් විවෘතයි – නුවරඑළියටත් ගමන් පහසුකම්  

විපතට පත් වූවන් වෙනුවෙන් පැය 24 පුරා ‍‍වෛද්‍යවරුන් සූදානමින්

පොලිස් නිලධාරියකුට පහර දුන් 3ක් අත්අඩංගුවට

 

Tags: Latest
Share69Tweet43
Previous Post

කොළඹට හෙට වතුර නෑ!

Next Post

චීන ජාතිකයින් තායිලන්තයේ ජයටම කරන මිනිස් ජාවාරම

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.