<h4>කොලොන්නාව පොම්පාගාරයේ නඩත්තු කටත්තක් හේතුවෙන් 2023 අප්‍රේල් මස 29 වැනිසා උදෑසන 11 සිට රාත්‍රි 9 දක්වා පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි. කොළොන්නාව නගර සභා බල ප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුළුකෝට්ටේ, නාවල කොස්වත්ත, සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධිත සියලු අතුරු මාර්ගවල ජල සැපයුම් අත්හිටුවීමට නියමිත.</h4>