සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කටවහන් අහගෙන ඉන්න… රෝහිණී කුමාරි කවිරත්නගෙන් කථානායකට දැඩි උපදෙසක්!

by editor
ජූලි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අතුරු ප්‍රශ්නයක් ඇසීම සඳහා විනාඩි තුනක කාලයකටත් වඩා වැය කිරීම සම්බන්ධව කථා නායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න කථානායකවරයා ලෙස විමසන අවස්ථාවේ දී කිපුන පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිනී කුමාරි කවිරත්න දැඩි ස්වරයෙන් “කෑ ගහන්නේ…. කට වහගෙන අහගෙන ඉන්න” යැයි කථානායකරවරයාට කළ ප්‍රකාශයත් සමග අද පාර්ලමේන්තුව නොසන්සුන් වුනේය.

මේ අවස්ථාවේ දී කථානායකවරයා රෝහිනී කුමාරි කවිරත්න මන්ත්‍රීවරියගෙන් ඇසුවේ ඔබතුමිය කතා කරන්නේ කාටදැයි දැනගෙන කතා කරන ලෙසත් මෙවැනි හැසිරීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකට කිසිසේත් නොගැලපෙන අශෝභන එකක් බවය.

මන්ත්‍රීවරිය දීර්ඝ විස්තරයක් කරමින් එල්ටී.ටී.ඊ සංවිධානය සහ ජනතා විමුක්ති පෙරමුණ දළදා මාලිගාවට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ආකාරයත්, එම ප්‍රහාර එල්ල කළ අය දැනට ලේවැල්ල ප්‍රදේශයේ පදිංචි වී සිටින බැවින් අවශ්‍ය නම් විමර්ශන කළ හැකි ආකාරයත් සම්බන්ධව කතා කර අවසානයේ දී ඒ හේතු නිසා වසා දැමූ දළදා මාළිගාව ඉදිරිපිට පාර යළි විවෘත වන්නේ කවදාදැයි ඇසුවේය.

ඒ විවෘත කිරීම ගැන යළි යළිත් අතීත සිද්ධි සිහිකරමින් කතා කරන විට කථානායකවරයා අනවශ්‍ය කාලය නොගන්නා ලෙස දැන්වීමට ගිය අවස්ථාවේ රෝහිනී කුමාරි කවිරත්න කථානායවරයාට කෑ ගසා කීවේ කට වසාගෙන අසා සිටින ලෙසය.

පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු නැගී සිට කෑ කෝ ගසමින් පාර්ලිමේන්තුව දෙවනත් කරද්දී කථානායකවරයාට එම නොසන්සුන් තත්ත්වය පාලනය කරගෙන සභාව මෙහෙයවා ගන්නට හැකි විය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ල දෙවට වෙරළ තීරයේ ඉදිකර තිබූ අනවසර ඉදිකිරීම් ඉවත් කරයි…

Next Post

ජ.වි.පෙ දළදා මාළිගාවට බෝම්බ ගැසූ සිද්ධියට අදාල තොරතුරු සභාගත කරන්න… දයාසිරි මහජන ආරක්ෂක ඇමතිට කියයි!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.