බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කච්චතිව් මංගල්ලයට දින නියම වෙයි!

by editor
ජනවාරි 28, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

කච්චතීව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනී දෙව්මැදුරේ වාර්ෂික මහා මංගල්ලය මෙවරත් ඉන්දීය හා  ලාංකික  බැතිමතුන්ගේ සහය මත පෙබරවරී මස  27 හා 28 යන දිනයන්හි පැවැත්වීමට පියවර ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් යාපනය දිසාපති මරදලිංගම් ප්‍රදීපන්ගේ ප්‍රධානත්වයෙන් යාපනය දිසාපති කාර්යාලයේදී 27 දා පවැත්වුණි.

එහිදී පැමිණෙන බැතිමතුන්ට අව්‍යශ්‍ය මූලික පහසුකම් සලසා දීමට නාවික හමුදාව ඉදිරිපත් වූ අතර මෙවර කච්චතීව් මංගල්ලයට බැතිමතුන් විසිපන් දහසක් පමණ පැමිණෙනු ඇතයි බලාපොරොත්තු වෙයි.

ඉන්දීය බැතිමතුන් හා ශ්‍රීලාංකික බැතිමතුන් එක්ව ශ්‍රී ලංකාව තුළ පවත්වනු ලබන එකම මංගල්ලය මෙම කච්චතීව්  මංගල්ලය වන අතර සිරිමා ශාස්ත්‍රී ගිවිසුමට අනුව කච්චතීව් මංගල්ලය පැවැත්වෙන දින දෙකක කාලය තුළ පමණක් ඉන්දීය බතිමතුන්ට වීසා ලබා ගැනීමකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණ කච්චතීව් මංගල්ලයට සහභාගී වීමට  අවසර ලැබී තිබේ.

කච්චතීව් දූපත ශ්‍රී ලංකාවට ඉන්දීය රජය විසින් පවරා දි ඇත්තේ එම දූපතේ පිහිටීම අනුව ඉන්දීය රජයට එහි කටයුතු පාලනය කිරීමට ඇති අපහසුව නිසාත් එම දූපත ශ්‍රී ලංකාවේ යාපනයට ආසන්නයේ පිහිටා තිබීමත් යන හේතූන් මතය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

දූපත ශ්‍රී ලංකාවට පවරා දීමෙන් පසුව රජය හා නාවික හමුදාව අනුගමනය කරණ ප්‍රතිපත්ති හා නීති මත ඉන්දියාවේ සිට තහනම් භාණ්ඩ  මෙරටට රැගෙන ඒම සීමා වී ඇති අතර දෙරට අතර අතීතයේදී සිදු වූ මිනිස් ජාවාරම ද සීමා වී තිබේ.

1974 වසරේදී සිරිමා ශාස්ත්‍රී ගිවිසුමට අනුව කච්චතීව් දූපත ශ්‍රී ලංකාවට ඉන්දීය රජය විසින් පවරා දෙන ලද අතර මේ වන විට තමිල්නාඩුවේ දේශපාලන නායකයින් එම දූපතේ අයිතිය ආපසු ශ්‍රී ලංකාවෙන් ලබා ගන්නා ලෙස ඉල්ලා තිබේ.

එවැනි  කාල වකවානුවකදී මෙවරද කච්චතීව් මංගල්ලය පැවැත්වීම විශේෂ සිද්ධියකි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහාරාශ්ඨ නියෝජ්‍ය මහ ඇමති ගුවන් අනතුරකින් මිය යයි!

Next Post

බාල ගල් අඟුරු ගැන විමසන්න ලංකා ගල් අඟුරු සමාගමේ හිටපු සභාපතිවරයා  පාර්ලිමේන්තුවේ  ආංශික අධීක්ෂණ කාරක සභාවක් ඉදිරියට…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.