සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කච්චතිව් බැතිමතුනට කෑම නෑ… උයාගෙන කන්න ලෑස්තිවෙලා එන්න… නීති මාලාවක් ද සමග යාපනය දිසාපති දන්වයි!

by editor
පෙබරවාරි 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මෙවර කච්චතිව් වාර්ෂික මංගල්ලයට ලංකාවෙන් සහභාගී වීමට ඉඩ  දී ඇත්තේ  4000කට පමණක් බවත්  එක්වන  බැතිමතුන්ට ආහාර පාන සපයා දීමක් සිදු නොවන නිසා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගෙන එන ලෙසත්  යාපනය දිසාපති යාපනය දිසාපති අම්බලවානර් සිවපාලසුන්දරම් නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත. 

මංගල්ලයට සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් මෙවර යාපනයේ කූරිකඩ්ඩුවාන් ජැටියෙන් බෝට්ටු ධාවනය වීම මේ මස 23 දා අළුයම 5 සිට දහවල් 12 දක්වා පමණක් ක්‍රියාත්මක වන බව ද යාපනයේ සිට කච්චතීව් දක්වා ධාවනය වන බෝට්ටුවක එක් ගමන් වාරයක් සඳහා ගාස්තුව රුපියල් 150 ක් බව ද  එම නිවේදනයේ දැක්වේ. 

 කච්චතීව් බලා යාමට යාපනයේ කූරිකඩ්ඩුවාන් ජැටියට යාම සඳහා ලංගම හා පෞද්ගලික  බස් රථ 100 ක් යාපනය ප්‍රධාන බස් නැවතුම් පලේ සිට යොදවා ඇති අතර සෑම  විනාඩි 15 කට වරක්ම එක් බස් රථය බැගින් ධාවනය කරවීමට පියවර ගෙන ඇති බවද එම නිවේදනයේ දක්වා ඇත.

යාපනය දිසාපති අම්බලවානර් සිවපාලසුන්දරම්   සඳහන් කොට ඇත්තේ මෙවර කච්චතීව් මංගල්ලය පෙබරවාරී මස 23 හා 24 යන දිනවලදී පැවැත්වෙන අතර ඊට සහභාගී වන බැතිමතුන් සංඛ්‍යාව ශ්‍රී ලංකාවෙන් 4000ක් සහ ඉන්දියාවෙන් 4000ක් ලෙස 8000 කට සීමා කොට ඇති බවයි.

 කච්චතීව් මංගල්ලයෙන් පසුව ඊට සහභාගී වූ බැතිමතුන් සියළුම දෙනා පෙබරවාරී මස 24 වෙනිදා දහවල් 12 වන විට කච්චතීව් දූපතෙන් ඉවත් විය යුතු බවද දිසාපතිවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කච්චතීව් මංගල්ලය විශේෂ දේව මෙහෙයක් නිසා මත්පැන් පානය කොට එම උත්සවයට සහභාගී වීමත් මත්පැන් රැගෙන යාමත් සම්පූර්ණයෙන්ම තහනම් කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යතුරුපැදියක් පරික්ෂා කරන්න හැදූ පොලිස් නිලධාරීන් සහ යතුරුපැදියේ පැමිණි පුද්ගලයින් හොඳටම ගහගෙන….    රථවාහන නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු හතරක් රෝහලේ

Next Post

AI   හඳුන්වා දී ඩිජිටල් අධ්‍යාපනයක් සැලසුම් කරන රටේ ඈත දිඹුලාගල නාගස්තැන්න ඉස්කෝලේ… වැසිලිකිලියක් දිය පොදක් නැති පාසල් සිය ගණනක් දිවයින පුරා…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.