අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කච්චතිව් කොල්ලකන්න එන  තමිල්නාඩු මහ ඇමතිට වීරෝධය….

by editor
මැයි 29, 2022
in පුවත්
STALIN
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

තමිල්නාඩු මහ ඇමතිවරයා උතුරේ ජනතාවට ආහාර හා භූමිතෙල් ලබා දී ඒ හරහා කච්චතීව් දූපත කොල්ලකෑමට දරණ උත්සාහයට  උතුරේ සමස්ත ධීවර ප්‍රජාවම විරෝධය පල කරණ බව උතුරු පළාත් ධීවර නායක එස්.අන්නාමලෙයි ඊයේ 28 දා යාපනයේදී පැවසීය.

යාපනයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව කියා සිටි ධීවර නායකයා ඉන්දීය අගමැතිවරයා ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රශ්නය කෙරෙහි ඉතා සානුකම්පිතව කටයුතු කරණ අවස්ථාවක තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉන් දේශපාලන වාසි ලබා ගැනීමට යාම දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද ප්‍රකාශ කළේය.

කච්චතීව් දූපත  ඉන්දියාවට ලබා ගන්නා ලෙස තමිල්නාඩු ප්‍රධාන  අමාත්‍යවරයා මෙතරම් බලපෑම් කරනු ලබන්නේ එම දූපත ඉන්දියාවට හිමි වුවහොත් ඉන්දීය ධීවරයින්ට කෙළින්ම රාමේස්වරන් සිට යාපනය දක්වාම කිසිදු බාධාවකින් හෝ අවහිරයකින් තොරව මසුන් මැරීමට අවස්ථාව හිමි වන නිසා බවද කියා සිටියේය.

ඉන්දීය ධීවරයින්ට එවැනි අවස්ථාවක් ලබා දී තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා මීළග මැතිවරණයේදී විශාල ඡන්ද සංඛ්‍යාවක් ලබා ගැනීමට අපේක්ෂා කරණ බවට චෝදනා කළ උතුරු පළාත් ප්‍රධාන ධීවර නායක අන්නාමලේ කියා සිටියේ ශ්‍රී ලංකාවේ ජන්තාව ආර්ථික අහේනියකට පත් වූ මේ අවස්ථාවේදී ඔවුන්ට උදව් කොට ශ්‍රී ලංකාව සතු සම්පත් තවත් කොල්ල කෑමට තමිල්නාඩු මහ ඇමතිවරයා ගන්නා උත්සහයට  ධීවරයෝ එක හෙළාම විරුද්ධ වන බවයි.

තමිල්නාඩු මහ ඇමතිවරයා කෑම ලබා දී ජනතාවගේ වකුගඩු ගලවා ගන්නා සේ කරණ මේ ක්‍රියාවට එරෙහිව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යවන බවත්  මෝදි අග්‍රාමාත්‍යවරයා තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයා ඉදිරියේම කළ කතාවේදී හෙළි වූයේ කච්චතීව් දූපත් යළි ලබා ගැනීම කෙරෙහි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තුළ එතරම් කැමත්තක් නොවන බවද උතුරේ ධීවර නායකයා  සදහන් කළේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

කෙසේ වෙතත් උතුරේ ධීවර ප්‍රජාව කච්චතීව් දූපත ආරක්ෂා කර ගැනීමට දිවි පරදුවට තබා කටයුතු කරණ බවද  අන්නාමලේ ධීවර නායකයා මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී වැඩිදුරටත් කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අසරණ වියපත් මාතාවන් දෙදෙනෙක් එකම නිවසක් තුළ මිය ගිහින්… මියගිය බව දන්නෙ දින ගණනකට පසු!

Next Post

සහල් ආරක්ෂා කරගන්න… විකල්ප ආහාර රටාවකට හුරු වෙන්න… මහාචාර්ය බුද්ධි මාරඹේ බඩගින්නෙන් මිදෙන හැටි කියයි!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.