කීර්ති ප්‍රනාන්දු –
ඖෂධ වර්ග සහ සෞඛ්‍ය උපකරණ කිහිපයක උපරිම මිල නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් නිකුත් කර ඇති එම ගැසට් නිවේදනයට අනුව ඖෂධ හා සෞඛ්‍ය උපකරණ 43 කට උපරිම මිල නියම කර ඇත .
සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනය පහතින් දැක්වේ.












