සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඖෂධ මිල ඉහළ යෑමට හේතුව රාජ්‍ය ඖෂධ නීතිගත සංසථාව සමාගම් සමග එක්වී කරන ජාවාරමක් – වෛද්‍ය සංගම් හෙළිදරව් කරයි…

by editor
පෙබරවාරි 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඖෂධ අඩු මිලට මෙරට සමාගම් මිලදී ගෙන ඉන් අධික ලාභයක් තබා ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අලෙවි කිරිම මෙරට ඖෂධ හිඟයට ප්‍රධාන හේතු වී ඇතැයි සමස්තලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සඳහන් කරයි.

ඉන්දියාවෙන් රුපියල් 100ක මිලකට මිලදී ගන්නා ඖෂධයක් මෙරටට ගෙනඑන විට නැව්ගාස්තු ඇතුළු අමතර වියදම්ද එකතු වූ පසුව රුපියල් 120ක් වැනි මිලක් වැයවන බවත් එම ඖෂධ අදාල සමාගම විසින් රුපියල් 2500ක මිලකට ඖෂධ නීතිගත සංස්ථාවට අලෙවි කරන බවත් සංගමයේ සභාපති වෛද්‍ය ජයන්ත බණ්ඩාර පෙන්වාදේ.

ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඖෂධ රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවට සෘජුවම මැදිහත්ව මිලදී ගැනීම සිදු නොකර එම අවස්ථාව ඖෂධ සමාගම්වලට පවරා ඇත්තේ එමගින් අතරමැදියන්ට විශාල ලෙස කොමිස් මුදලක් හිමිවන බැවින් යැයි හෙතෙම පවසයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පිහිටුවීමේ මුලික හරය මේ ජාවාරම්කරුවන් විසින් විනාශ කර ඇති අයුරුද සංගමය පෙන්වා දෙයි.
මෙරට ඖෂධ නිෂ්පාදනය කරන ඖෂධ සමාගම් රාජ්‍ය ඖෂධ නීතිගත නිෂ්පාදන සමාගමේ නම අවභාවිතා කරමින් ඇතැම් ඖෂධ නිෂ්පාදනය කර අධික ලාභයක් ලබමින් ඒවා ඖෂධ නීතිගත සංස්ථාවටම නැවත අලෙවි කරන බවද වෛද්‍ය බණ්ඩාර පෙන්වාදේ.

මෙරට සේලයින් නිෂ්පාදනය කළ විදේශීය සමාගම අනුගමනය කළේ මෙම ක්‍රියාපටිපාටිය බවත් ඔවුන් රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නාමය භාවිත කරමින් සේලයන් නිෂ්පාදනය කරමින් අධික ලාභයක් තබා ගනිමින් ඖෂධ නීතිගත සංස්ථාවට අලෙවි කළ බවද හෙතෙම සදහන් කරයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැඩ හාන කෙහෙළිය, බන්දුල සහ නිමල් සිරිපාලගේ විෂය පථ හැළෙන ලකුණු!

Next Post

නැගෙනහිර උරුමය වෙනුවෙන් හඬ නගන අම්පිටියේ සුමනරතන හිමියන්ට වෙඩි ප්‍රහාරයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.