ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් අඩු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (5) නිවේදනය කළේය.
ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රු. 420/-කි. පෙර මිල රු. 430/- කි.
අනෙක්තු ඛණිජ තෙල් නිශ්පාදන කිසිවක මිලෙහි වෙනසක් නොවන බව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.