අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාන්තා පොලිස් නිලධාරිනියන්ට හිංසා කරලා නෑ…. ඔවුන් ස්ථානගත කරලා… ස්වාධීන පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු

by editor
දෙසැම්බර් 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය මස 12 වැනිදා කාන්තා විරෝධතා ව්‍යාපාරයක් අතර දී කාන්තා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ ගෙලෙන් අල්ලා ග්‍රහණය කරගෙන බැණ වදිමින් තල්ලු කළ පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක, ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද පින්ටෝ එම නිලධාරීනියන්ට කිසිදු ආකාරයක හිංසාවක් නොකළ බවත් ඔහු කර ඇත්තේ එම කාන්තා නිලධාරිනියන් දෙපළ නිසි තැන ස්ථාන ගත කිරීමක් යැයි තමන් සලකන බවත් හිටපු පොලිස්පතිවරයෙක් මෙන්ම ජාතික පොලිස් කොමිසමේ වත්මන් සභාපති ද වූ චන්ද්‍රා ප්‍රනාන්දු පවසයි

ඔහු මේ බව පවසන්නේ The Morning පුවත්පතට මෙම සිද්ධිය සම්බන්ධව අදහස් දක්වමිනි.  චන්ද්‍රා ප්‍රනාන්දු ඒ සම්බන්ධව පවසන්නේ මෙවැන්නකි.

“එහිදී කාන්තා විරෝධතාකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබූ අතර පිරිමි පොලිස් නිලධාරීන්ට ඔවුන් හැසිරවීමට අවසර නැහැ. එබැවින් කාන්තා පොලිස් නිලධාරිනියන් කිහිප දෙනෙකු කැඳවා තිබූ අතර ඔවුන් සිටියේ කොහේද? ඔවුන් පිටුපස සිටගෙන සිටියත් ඔවුන් රාජකාරී කළ යුත්තේ ඉදිරියෙන්.

පසුව කාන්තාවන් අත්අඩංගුවට ගැනීමට නියමිත වේලාව පැමිනි විට කාන්තා නිලධාරිනියන් එහි නොසිටි නිසා ස්ථානාධිපතිවරයා විසින් ඔවුන්ව ඉදිරියට තල්ලු කළා.

මෙය හිරිහැරයක් වන්නේ කෙසේද? හිරිහැර කිරීම සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්, ඔවුන් තල්ලු කළ යුතු යැයි මා සිතන්නෙ නෑ…  නමුත් එය හිරිහැරයක් ලෙස ද මා දකින්නෙ නෑ, ”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බැසිල් රාජපක්ෂ ලංකාවට පැමිණි අවස්ථාවේ ඔහුව පිළිගැනීමට කටුනායක ගුවන්තොටුපලට ගිය පිරිස අතර සිටි ශ්‍රී ලංකාවේ ස්වාධීන පොලිස් කොමිසමේ සභාපතිවරයා ඔහුය.

ඒ පිළිබඳව ඡායාරූප සාධකත් සමග පලවූ පසු ඔහු කීවේ ගුවන්තොටුපලේ මහා කලබලයක් වැනි තත්ත්වයක් හේතුවෙන් එය කුමක් දැයි බැලීමට ගිය බවත් එවිට බැසිල් රාජපක්ෂ එහි සිටි බවත්ය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය වැටුප් වංචා කළ කළමනාකරණ සහකාරවරයෙකුට වසර 10ක සිර දඬුවමක්!

Next Post

ඔටෝ ඩීසල් මිල අඩු වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.