කීර්ති ප්‍රනාන්දු –
ලංගම සභාපති කිංස්ලි රණවක වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කරනු ලැබුවේ ඔහු විසින් රජයේ ප්‍රතිපත්තිමය තීරණවලට අවනතනොවීම හේතුවෙන් බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය කියයි.
අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලබන තීන්දු තීරණ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් හිතා මතා ක්‍රියාත්මක නොකිරීමත්, රජය විසින් අරමුණු කරගෙන ඇති ජන හිතවාදී ඉලක්ක කරා ආයතනය රැගෙන යෑමට සිය දායක්තවය ලබා නොදීමත් මෙම තීරණය ගැනීමට හේතුව බව ද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
ඒ සම්බන්ධව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.