කීර්ති ප්‍රනාන්දු –
එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් විසින් විදේශ ප්‍රේෂණ රට තුළට එවීමෙන් ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය ඇගයීමට කම්කරු ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ වාහන ආනයනය කිරීමට අදාල කොන්දේසි සහ විස්තර සහිත චක්‍රෙල්ඛයක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
මෙරට බැංකු පද්ධතිය හරහා විදේශ විනිමය මෙරටට ප්‍රේෂණය කරන එතෙර රැකියාවල නියතු ශ්‍රී ලාංකිකයන්හට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීමට හැකිවනු පිණිස මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත.
එම චක්‍රලේඛය පහත දැක්වේ.











