සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එකෙකුටවත් ඡන්දය දෙන්න එපා කියන පණිවිඩය තැපෑල හරහා රටේ සෑම ගෙදරකටම යවන්න ඉඩ තියන්න එපා… 

තැපෑලේ ඉතිහාසය විකුණන එක නවත්වන්න... ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති සන්ධානය ආණ්ඩුවට කියයි!

by editor
දෙසැම්බර් 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                

දෛනිකව සෑම නිවසකටම යන තැපැල් පියුම් මාමා අත පාර්ලිමේන්තුවේ සිටින 225ට ඡන්දය නොදෙන්නැයි යන පණිවිඩය රැගෙන යාමට ඉඩ නොතබන්නැයි  ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති  සන්ධානයේ  සම කැදවුම්කරු චින්තක බණ්ඩාර    විශේෂ ඉල්ලීමක් කරයි;

මේ වන විට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පෞරාණික වටිනාකමක් ඇති තැපැල් කාර්යාල විකිණීමේ දැවැන්ත වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇති බවත් මෙම වැඩපිළිවෙළ නැවත හරවා නොගතහොත් රනිල් වික්‍රමසිංහ නැවත  හැරීයාමට සිදුවනු ඇතැයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති  සන්ධාන සඳහන් කරයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුටුවේ වාඩිවී සිටින්නේ ජනමතයකින් තොරව  බවත් ඔහුට ජනාධිපති පුටුවේ වාඩිවෙන්නට  ජනමතයක් නොමැති බවත්  පෙන්වා දෙන එම සන්ධානය  ඔහුට මේ පුටුව හොදින් සකස් කර දුනේනේ රාජපක්ෂ  ආණ්ඩුව යැයිද මේ වන විටත් . රාජපක්ෂ ආණ්ඩුව  ප්‍රතික්ෂේප වුණු ආණ්ඩුවක් යැයිද හෙතෙම පවසා සිටියි.

නුවරඑළිය තැපැල් කාර්යාල විකිණීමට අවශ්‍ය  පිඹුරුපත් සකස් කරමින් සිටින බවත් තැපැල් සේවකයෝ මේ සඳහා කිසිවිටකත් ඉඩ ලබා නොදන බවත් සදහන් කරන සම කැඳවුම්කරු පාර්ලිමේන්තුවේ 225න් එක් අයෙක්වත් මේ සම්බන්ධයෙන් හඬක් නොනැගු බවත් පැවසුවේය.

පෞරාණික වටිනාකමක් සහිත ගොඩනැගි විකිණීමට එරෙහිව ඉදිරියේදී රාජ්‍ය, අර්ධරාජ්‍ය, පෞද්ගලික, සිවිල් සංවිධාන, බහුජන සංවිධාන, සහ මහජනතාව ඒකරාශී කර ගනිමින් දැවැන්ත විරෝධතාවන් පැවත්වීමට කටයුතු කරන බවද හෙතෙම පැවසුවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

අස්ගිරි ආදාහන මළු විහාරයේ වැඩ සිටි අවුරුදු 700ක් පැරණි චන්ද්‍රවතී බෝධින්වහන්සේ ඉදිරි වැටෙයි!

Next Post

ළමා නිවාසයකින් පලා යමින් සිටි දැරියන් 03ක් පොලිස් භාරයට…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.