අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එකැස් කනෙක් සේ  හැසිරෙන්න එපා… මහා සංඝයාගේ විරෝධයෙන්   සමාජ කැළඹීමකට ඉඩ නොතබා සුරාසැල් ඇරිමේ ව්‍යාපෘතිය නවත්වන්න… මල්වතු නා හිමිවරු ජනපතිට දන්වති…

by editor
ජූනි 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මැතිවරණය ආසන්නයේ දී  රජය විසින් නව සුරාසැල් බලපත්‍ර ලබා දීම දැඩි ලෙස හෙළා දැක  එම ක්‍රියාපටිපාටියෙන් වහාම නතර කරන  ලෙස දන්වමින් අස්ගිරි මල්වතු පාර්ශව දෙකෙහි  මහා සංඝයා වහන්සේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිඛිතව දන්වා තිබේ.

උන්වහන්සේලා මෙම ලිඛිත දැන්වීම සිදුකරන්නේ පසුගිය මස 29 වැනි දා ය. එහෙත් මේ වනවිටත් එම නිවේදනයට රජයෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබී නැති බව උභය පාර්ශවීය මහා විහාර ආරංචි මාර්ග සනාථ කරයි.

මල්වතු පාර්ශවයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිදාන හිමිපානන් වහන්සේ සහ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ධම්මදස්සී ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන හිමිපානන් වහන්සේ සිය අත්සන් සහිතව ජනාධිපතිවරයා වෙත යොමු කරන මෙම ලිපියේ සඳහන් වන්නේ මත් පැන් සහ මත්ද්‍රව්‍ය  ඇබ්බැහිය ජාතික ව්‍යසනයක් වී ඇති මොහොතක ආත්මාර්ථකාමී ආර්ථික වාසි සහ දේශපාලන අවශ්‍යතා පූර්ණය කරගැනීමේ ජුගුප්සාජනක  පරමාර්ථ සහිතව  සුරාසැල් බලපත්‍ර අලුතින් නිකුත් කිරීමට රජය ගෙන ඇති තීරණය මහා සංඝරත්නය කිසිසේත්ම අනුමත නොකරන බවට බරපතල ලෙස අවධාරණය කරන බවය.

උන්වහන්සේලා ජනාධිපතිවරයාට දන්වන්නේ බුද්ධ දේශනාව අනුව ආධ්‍යාත්මික සංවර්ධනය පිළිබඳ නොසිතා ආත්මාර්ථකාමී ආර්ථික අභිලාෂයන්ගෙන් මෙහෙයවන තැනැත්තා එකැස් ඇත්තෙකුට සමාන බවය.

එවැනි පුද්ගලයෙක් ලෝකයේ සැබෑ තත්ත්වය නොදකින්නේ යම් සේ ද  ඒ ආකාරයෙන්ම  ආර්ථික සංවර්ධනය පමණක් සිතා සදාචාරාත්මක ගුණ වගාවෙන් වියුක්ත වීම හේතුවෙන් මේ රටේ සමාජ සංස්ථාවන් බිඳ වැටෙන බව මෙරට මහජන නියෝජිතයන් තේරුම් නොගැනීම සමස්ථ ජාතියේ අවාසනාව බව උන්වහන්සේලා ජනාධිපතිවරයාට කියති.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

මහජන යහපත උදෙසා ව්‍යාවෘත වන්නට සපථ වූ මහජන නියෝජිතයන් සමස්ථ රටවාසීන්ගේ ජීවිත අන්ධකාරයේ හෙළීමට කටයුතු කරන බව පෙන්වා දෙන මහා නායක හිමිවරු සංඝයා වහන්සේ ගේ විරෝධය හමුවේ රටේ බරපතල කැළඹීමක් ඇතිවන්නට පෙර මෙම අනර්ථකාරී වැඩපිළිවෙළ සපුරා තහනම් කිරීමට කටයුතු කරන මෙන් උන්වන්සේලා ජනාධිපතිවරයාට අවධාරණය කරයි…

එම නිවේදනය පහත දැක්වේ.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගම්පහ දිස්ත්‍රික්කයේ පොසොන් දන්සල් 1000ක්… හෙට සිට දන්සල් පරික්ෂා කිරීම් අරඹයි…

Next Post

කෝටි ගණන් වත්කම් උපයාගත් ආකාරය සැක සහිතයි! පියුමි හංසමාලිගේ ගිනුම් 19ක් ගැන වාර්තා කැඳවීමට අධිකරණය සී.අයි.ඩී යට අවසර දෙයි…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.