සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ගෙවීම වළක්වා ගන්න නැව් සමාගමෙන් අල්ලස් ගත් අයෙකුගේ තොරතුරු අධිකරණ ඇමති හෙළි කරයි!

by editor
අප්‍රේල් 25, 2023
in පුවත්
x-press-perl
Share on FacebookShare on Twitter

එක්ස්ප්‍රස් පර්ලි නෞකාවෙන් සිදුවූ දැවැන්ත සමුද්‍ර දූෂණය වෙනුවෙන් වන්දි අය කරගැනීම සඳහා දියත් වී ඇති නඩු කටයුතු  වළක්වා ගැනීම සඳහා එම නාවික රක්ෂණ සමාගම ඩොලර් මිලියන 250ක මුදලක් ලබා දුන්නේ යැයි කියන පුද්ගලයෙක් සම්බන්ධව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ අද (25) පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කළේය.

මේ තැනැත්තා චාමර ගුණසේකර නැමැත්තෙක් බවත්   නට්වෙස්ට් කොට්(natwest cot), 50000 ලිපිනයේ සිටින ඔහුගේ  අන්තර්ජාතික ගිනුම් අංකය (IBAN International Bank Account Number)   154793334 බවත් ඇමතිවරයා ක  නම්බර් එකක් තියෙනවා. මෙම ගිනුමට  GB 53 N W B K 50000015479234. BIC N W B K G 2L කේතය ඔස්සේ  ඇමරිකානු ඩොලර් මිලියන 250ක්  වැටී ඇති බව තමන්ට තොරතුරු ලැබුනේ යැයි ඇමතිවරයා කීවේය.

”  මට අභියෝග කරලා තියනවා පුලුවන්නම් මේ සිද්ධියට සම්බන්ධ අයගේ නම් හෙළිදරව් කරන්න කියලා. අධිකරණ ඇමතිවරයා ලෙස නීතියට ගරු කරමින් මා කටයුතු  කළේ.  එය හෙළි දරවු වෙන්න ඕන පොලිසිය විසින්. ”

“මට සාක්ෂියක් ලැබුණෙ නෑ. මට තොරතුරක් ලැබුණා. මේ හෙළිදරව් කිරීමේ මා  වගකීම භාරගන්නේ නෑ. මේක තොරතුරක්. මේක සාක්ෂියක් ද නැද්ද කියලා මම දන්නෙ නෑ.  ඒක සාක්ෂියක් ද නැද්ද කියලා තේරුම් ගන්න ඕන පොලිසිය පරීක්ෂණය කරලා අවසන් නිගමනය දුන්නම.”

“මේ තොරතුර පිළිබදව පරීක්ෂණයක් පවත්වනවා පොලිස්පතිවරයාගේ නියෝග මත  අපරාධ පරීක්ෂණ දෙපාරේතමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිතුමා විසින්.” ඇමතිවරයා කිවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉෂාරා දේවේන්ද්‍රට ලිංගික බලපෑම් කළ ITN සල්ලාල මහල්ලාගේ සිද්ධිය  සම්බන්ධ පුළුල් පරීක්ෂණයක්! ජනමාධ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දි කියයි…

Next Post

ඉන්දියානු මෘදුකාංග ක්ෂේත්‍රයේ ඇමරිකානු ඩොලර් බිලියන 100 බලාපොරොත්තුව

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.