බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉෂාරා දේවේන්ද්‍රට ලිංගික බලපෑම් කළ ITN සල්ලාල මහල්ලාගේ සිද්ධිය  සම්බන්ධ පුළුල් පරීක්ෂණයක්! ජනමාධ්‍ය ඇමති පාර්ලිමේන්තුවේ දි කියයි…

by editor
අප්‍රේල් 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ස්වාධීන රූපවාහිනී සේවයේ  ප්‍රධානියෙකුගේ සල්ලාල ලිංගික අඩම්තේට්ටම් නිසා සිය රැකියාව හැර ගිය සම්මානිත ප්‍රවෘත්ති සන්නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍රට සිදුවී ඇති බවට පලවන අකටයුත්ත සම්බන්ධව ඇය විසින් අමාත්‍යාංශ මට්ටමට මෙතෙක් කිසිම පැමිණිල්ලක් ඉදිරිපත් කර නැති මුත් ආයතනික වශයෙන් පුලුල් විමර්ශන කටයුත්තක් ආරම්භ කර ඇතැයි ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන අද (25)  පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ඉෂාරා දේවේන්ද්‍රට සිදු වී ඇති ලිංගික බලපෑම සම්බන්ධව ජනාධිපතිවරයාට යැවූ ලිපියක් පාදක කරගනිමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කුමාරි කවිරත්න ඇසූ පැනයකට පිළිතුරු දෙමිනි.

පාර්ලිමේන්තු කාන්තා සංසදයේ උප සභාපතිනිය ලෙස ප්‍රශ්නය යොමු කරමින් ඇය කීවේ මේ සල්ලාලා නිලධාරියාව හෙළි දරව් කර ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන මෙසේ පැවසුවේය.

“ මේ පිළිබඳව සමාජ මාධ්‍යවල පලවන විවිධ දේ ගැන  විනය ක්‍රියාමාර්ගයක් ගන්න ඇමතිවරයෙක් හැටියට බෑ කියලා ඔබ තුමියත් දන්නවා.  ඒ සිද්ධිය සම්බන්ධව අපට කිසිම පැමිණිල්ලක් ලැබිලා නෑ. ඒ නිසා මම  මේ පිළිබඳව දැනුම්වත් වූ වහාම මගේ  ලේකම්වරයාට කිව්වා අදාල පාර්ශවයන්ට කතා කරලා පැමිණිල්ලක් ඉල්ල ගන්න කියලා.”

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

“අනුෂ පැල්පිට ලේකම්වරයා අදාල හානිය වුනා කියන අයට කතා කරලා අදාල හානිය උනා කියන අයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න කියලා දැන්වුවා.”

“නමුත් මේ වනවතුරු පැමිණිල්ලක් අපට ඉදිරිපත් වී නෑ. “

“ඒ අතර ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන සමුලුවක් සඳහා ලංකාවෙන් පිටතට ගිහින් තියනවා. එතුමා නීතිඥයෙක් නිසා ඒ පිළිබඳ අභ්‍යන්තර නිලධාරියෙකුට එරෙහි පරීක්ෂණය ඇතුළතින්ම කරන්නෙ නැතිව ඊට වඩා ස්වාධීන පිටත වඩාත් පුලුල් හා විෂයානුබද්ධ,  නිතිඥ තුමියකගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරලා තියන බව දුරකථනයෙන් මට  එතෙර සිට දැනුම් දුන්නා.”

“ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවත් නිතී විද්‍යාලයේ විදුහල්පති තුමත්   උපදේශාත්මක සහයෝගය ලබා දෙන බව සභාපතිවරයා මට දැනුම්  දී තිබෙනවා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාකිස්ථාන කබලෙන් ලිපට දැමූ චින මෙට්‍රෝ දුම්ර්ය සේවය

Next Post

එක්ස්ප්‍රස් පර්ල් වන්දිය ගෙවීම වළක්වා ගන්න නැව් සමාගමෙන් අල්ලස් ගත් අයෙකුගේ තොරතුරු අධිකරණ ඇමති හෙළි කරයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.