බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උප කුලපති හිමි ඉවත් කරන තුරු බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් සත්‍යග්‍රහයක….

by editor
ජනවාරි 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

නවක ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාහට නවක වදය ලබා දීමේ චෝදනාව මත දස නමකට වසර එක හමාරේ සිට වසර දෙකක් දක්වා කාල සීමාවකට පනවා ඇති පන්ති තහනම ඉවත් කර ගැනීම ඇතුළු ඉල්ලීම් කීපයකට විසදුම් නොදී සිටින ශ්‍රී ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලයේ උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කනත්තෙගොඩ සද්ධා රතන නාහිමියන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන තෙක් එම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා විසින් ඊයේ (07) රාත්‍රියේ සිට අනුරාධපුර නව පුත්තලම් පාරේ පිහිටි එම විශ්වවිද්‍යාලයීය නව පරිශ්‍රය ඉදිරිපිටදී අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කොට ඇත.

උපකුලපති ස්වාමින් වහන්සේ විසින් ක්‍රියාත්මක කරනු ලබන බව කියන අත්තනෝමතික පරිපාලනය හේතුවෙන් අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලා දැඩිසේ පීඩාවට පත්ව සිටින බවත් එම විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ස්වාමීන් වහන්සේලා දස නමකට පදනම් විරහිතව පන්ති තහනමක් පනවා ඇති බවත් එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂු සංගමයේ ලේකම් පූජ්‍ය කරගම්පියේ සිරිසුමන හිමියෝ පැවසූහ.

තම ඉල්ලීම් සහ ශිෂ්‍ය හිමිවරුන් මුහුණ පා ඇති ගැටළු පිළිබඳව විශ්වවිද්‍යාල පරිපාලනය සමඟ සාකච්ඡා කොට විසඳා ගැනීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළද ඉන් කිසිදු විසදුමක් නොලැබුණ බවත් ඒ අනුව ඊයේ (07) පස්වරුවේ සිදුකළ සාකච්ඡාවද අසාර්ථක වීම හේතුවෙන් ඊට එරෙහිව විරෝධතා ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවූ බවත් උන්වහන්සේ පැවසූහ.

මේ අතර උන්වහන්සේ සිය ඉල්ලීම් වලට ඇහුම්කන් නොදෙන උපකුලපති ස්වාමීන් වහන්සේ එම ධූරයෙන් ඉවත්වන තෙක් අඛණ්ඩව මෙම ශිෂ්‍ය උද්ඝෝෂණය අඛන්ඩව ක්‍රියාත්මක කරන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලසන්ත ඝාතකයින්ට දඬුවම් සහතිකයි… ලසන්ත ඝාතනයේ 16 වැනි සංවත්සරය දා අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට සහතික වෙයි!

Next Post

බෞද්ධ පරිසරයක භික්ෂු අධ්‍යාපනය දෙන්න හැදුවම මට යන්න කියනවා… මේ පසුපස ඉන්නේ භික්ෂු නවක වදකයින්… භික්ෂු විශ්වවිද්‍යාලයේ උප කුලපති හිමියෝ කියති!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.