සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බෞද්ධ පරිසරයක භික්ෂු අධ්‍යාපනය දෙන්න හැදුවම මට යන්න කියනවා… මේ පසුපස ඉන්නේ භික්ෂු නවක වදකයින්… භික්ෂු විශ්වවිද්‍යාලයේ උප කුලපති හිමියෝ කියති!

by editor
ජනවාරි 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර – පර්සි කුරුනේරු –

ආගමික පරිසරයක් තුළ අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කළ යුතු බවට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයීය පාලක සභාව විසින් ලබාදී තිබෙන උපදෙස් අනුව ක්‍රියාත්මක කිරීමට යාමේදී ඊට එරෙහිව කටයුතු කරන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා කීප දෙනෙකුගේ මෙහෙයවීම මත එහි ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා විසින් අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කරගෙන යන බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ පැවසූහ.

මෙම විරෝධතාවය මෙහෙයවන පිරිස අතර නවක ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාහට අමානුෂික ලෙස නවක වධය ලබාදීමේ චෝදනාව මත විශ්ව විද්‍යාලීය විනය කමිටුව මගින් වසර එක හමාරේ සිට වසර දෙකක් දක්වා කාල සීමාවක් සදහා පන්ති පහනමකට ලක්කොට ශිෂ්‍ය හිමිවරුන් කීප දෙනකුද වන බව පූජ්‍ය කනත්තෙගොඩ සද්ධාරතන හිමියෝ කීහ.

නවක වධය ලබාදීමේ චෝදනාවට ලක් වූ එම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය හිමිවරුන් විසින් තමන් අතින් සිදුවූ වරදට සමාව ඉල්ලා විශ්ව විද්‍යාලීය විනය කමිටුව හමුවට ඉදිරිපත් කොට තිබූ අභියාචනා සැලකිල්ලට ගනිමින් එම ශිෂ්‍ය හිමිවරුන් දහදෙනා වෙත ඉකුත් 06 වෙනිදා සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ සමාසික වාර පරීක්‍ෂණයට පෙනී සිටීමට අවස්ථාව ලබා දී තිබියදී උන්වහන්සේලා කීපදෙනෙකුගේ මෙහෙයවීම මත කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව පසුගිය 05 වෙනිදා මධ්‍යම රාත්‍රී දොළහට පමණ සමාසික වාර පරීක්ෂණය කඩාකප්පල් වන අයුරින් කටයුතු කරමින් මෙලෙස සිය විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කොට ඇති බවත් විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ පැවසූහ.

මේ අතර එම විශ්වවිද්‍යාලයේ අනුරාධපුර නවපුත්තලම් පාරේ පිහිටි නව පරිශ්‍ර භූමියේ රෝපණය කොට තිබෙන ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනුශාඛාව ඉදිරිපිටට හෙට(08) සවස සියලුම ශිෂ්‍ය හිමිවරුන් වැඩම කරවා බුද්ධ වන්දනාව සිදු කිරීමට නියමිතව තිබූ බවත් බෞද්ධාගමික පරිසරයක් තුළ වෙනත් අකටයුතුකම්වල නිරතවීමේ නොහැකියාවෙන් පෙළෙන සිසුන් කීප දෙනෙක්ද මෙම විරෝධතාවයට එක්ව සිටින බවත් උන්වහන්සේ කීහ.

මේ අතර ආගමික පරිසරයක් තුළ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී ඇතැම් ශිෂ්‍ය හිමිවරුන්ට ඔවුනගේ කටයතු සිදු කරගෙන යාම ගැටලුවක් වීම සහ පංති තහනම් කොට ඇති සිසුන්ගේ ඉවත් කරවා ගැනීමට නොහැකි වීම නිසා ඊට බලපෑමක් ලෙස එම ශිෂ්‍ය හිමිවරුන් විසින් නවතම සටන් පාඨය ලෙස තමන් වහන්සේට උපකුලපති ධූරයෙන් ඉවත් වන ලෙසට ඉල්ලා සිටින බවත් උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කනත්තෙගොඩ සද්ධාරතන නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.

RelatedPosts

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

උප කුලපති හිමි ඉවත් කරන තුරු බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් සත්‍යග්‍රහයක….

Next Post

ගම්පහ ඉතිහාසයේ විශාලම කසිප්පු තිප්පල වටලයි… ( වීඩියෝ සහිතයි) 

Related Posts

පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….
  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!
  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.