සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උණවටුන සංචාරකය ව්‍යාපාරිකයන්ගෙන්  LPL  ක්‍රිකට්  විරෝධයක්…

by editor
දෙසැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එල්.පී.එල්  තරගාවලිය සඳහා සහභාගීවන  ක්‍රීඩකයින් රැඳී සිටින උණවටුන අරලිය හෝටලය වෙත  විශාල  බස්රථ  සහ බර වාහන     ඇතුළු කිරීම නිසා සංචාරක පුරවරය අවහිර වීම සබන්ධව  උණවටුන සංචාරක ව්‍යාපාරිකයෝ  අද  (19)දැඩි විරෝධය පළ කර සිටියහ.

උණවටුන සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යාපාරිකයින් සමග පොලීසිය අද (19) උනවටුන අමරසිංහ ආරාමයේදී  කැඳවා තිබූ  රැස්වීම මෙම තත්වයත් සමග දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.

එල්.පී.එල් ක්‍රිකට් තරඟාවලිය සඳහා   සහභාගීවන ක්‍රීඩකයින්  උනවටුන අරලිය හෝටලයේ  ලැගුම් ගෙන සිටින අතර  මෙම බස් රථ ගමන් ගන්නා කාල සීමාවේ  උණවටුන සංචාරක පුරවරය අවහිර වීම හේතුවෙන්  සුළු හා මධ්‍ය පරිමාණ සංචාරක ව්‍යාපාරිකයෝ  ඊට විරෝධය පළ කර සිටියහ.

මෙම තත්වයත් සමග අද පෙරවරු නමයට  පොලිසිය විසින් අදාළ හෝටලයේ පාලනාධිකාරියට සහ ගම්වාසීන් සංචාරක ව්‍යාපාරිකයින්  උණවටුනේ අමරසිංහ ආරාමයට කැඳවා තිබුණි.   

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මෙම අවස්ථාවේදී සංචාරක ව්‍යාපාරිකයින් පෙන්වා දුන්නේ  තමන් තරගාවලියට හෝ  ක්‍රීඩකයින්ට විරෝධයක් නොදක්වන නමුත්  කලක් තිස්සේ අඩපණව පැවති උණවටුනේ සංචාරක ව්‍යාපාර ආරම්භ වීමත් සමඟම      සංචාරකයින්ට බාධා වන පරිදි මෙසේ පොලිසිය සහ ආරක්ෂක අංශ යොදවා ගනිමින් එදිනෙදා ව්‍යාපාර කටයුතු කරනු ලබන තමන්ට  අවහිරතා ඇති කිරීම සම්බන්ධයෙන් තම දැඩි විරෝධය පළ කරන බවයි .

මෙම සාකච්ඡාව සඳහා හබරාදුව පොලිසිය   ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක  කරුණාරත්න  ගාල්ල කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි මයුර පෙරේරා     ඇතුළු පිරිසක්  සහභාගී වී සිටියහ.

මෙම  සාකච්ඡාවේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හට ගනු ලැබූ අතර  දෙපාර්ශවය අදාල ක්‍රිකට් තරගය අවසන් වන තුරු පමණක්  උණවටුන සංචාරක පුරවරයට විශාල බස්රථ  බර වාහන  ඇතුළු කිරීමට ඉඩ දීමට එකඟතාවය පළකර සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පේදුරුතුඩුවට ගිය චීන තානාපති ඩ්‍රෝන එකක් යවා ඉන්දියාව ගැන ඇසූ කතාව!

Next Post

මොනතරම් දක්ෂයෙක් වුනත්  අන් අයගේ සහයෝගය නොලැබේ නම් සාර්ථක විය නොහැකියි! – ජනපති

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.