සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ඊයේ කොටහේනේ දී සිදුවූ පුදුම හිතෙන කොල්ලය සැලසුම් කලේ කාන්තාවන් 02ක්..  

කොල්ල කෑවේ උණ්ඩියල් ජාවාරම් කරුවෙක්.. පොලිසියට පැමිණිලි නොකරනු ඇතැයි බලවත් විශ්වාසයක් තිබිලා....

by editor
අගෝස්තු 9, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඊයේ දහවල් පැමිණ කිසිම බියකින් තොරව  පුද්ගලයින් දෙදෙනෙක් විසින්  රුපියල් කෝටි දෙක හමාරකට වඩා වැඩි වත්කම්  කොල්ල කෑ කොටහේනේ කෝටිපති  ව්‍යාපාරිකයා උණ්ඩියල් ජාවාරමේ සිටින පුද්ගලයෙක් බවත් මේ කොල්ලය සැලසුම් කර ඇත්තේ එම ව්‍යාපාරිකයාගේ නිවසට නිතර යන එන පවුලේ හිතවත් කාන්තාවන් දෙදෙනෙක් බවත් පොලිස් විමර්ශකයින් අනාවරණය කරගෙන ඇත.


ව්‍යාපාරිකයාගේ  හොර ජාවාරම හේතුවෙන් කොල්ලය පිළිබඳ පොලිසියට පැමිණිලි නොකරනු ඇතැයි යන බලවත් විශ්වාසය මත මෙම කොල්ලය සැලසුම් වී තිබේ.

කොල්ලකෑම සැලසුම් කර ඇති කාන්තාවන් දෙදෙනා  කඳානෙ පදිංචිකරුවන්ය. මෙම කොල්ලයට පැමිණි පොලිස් වෙස් ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් අයෙක් එක් කාන්තාවකගේ දරුවෙකු  ඉංග්‍රීසි ඉගෙන ගන්නා ගුරුවරියගේ සැමියාය.

අනෙක් පුද්ගලයා එම තැනැත්තාගේ ඥාති සොයුරාය. මේ පුද්ගලයින් දෙදෙනාම වාහන, නිවාස හා ඉඩම් බ්‍රෝකර්වරුන් ලෙස කටයුතු කරන්නන්ය.

ඔවුන් නිවසට පැමිණ ප්‍රශ්න කර ඇත්තේ මේ පුද්ගලයාගේ අතාර්කික වත්කම් ගැනය. කෙසේ වෙතත් කොල්ල කෑම සම්බන්ධ සියලු තොරතුරු සීසීටිවී දර්ශනවලත්, වෙනත් සාක්ෂි ගණනාවකත් සටහන් වී ඇති බැවින් ඔවුන් පහසුවෙන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කණ්ඩායමට හැකි වී තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කොටහේන  පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

Share69Tweet43
Previous Post

සකර්බර්ග් වට්ස් ඇප් අලුත් කරයි…

Next Post

අමරකීර්ති අතුකෝරල ඝාතන සිද්ධියේ සැක කරුවන් 02ක් 22 තෙක් රිමාන්ඩ්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.