සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉල්ලා අස් වන්නේ ඇයි?… විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් හේතුව කියයි!

by editor
ජනවාරි 13, 2026
in පුවත්
Pubudu-Niroshan-Hadigallage
Share on FacebookShare on Twitter

මාධ්‍ය මගින් ඉස්මතු කළ තමන්ගේ ඉල්ලා අස්වීම විදුලි බල මණ්ඩලයේ ප්‍රතිව්‍යුගත කරණ කටයුතු කඩිනම් කරගැනීම සඳහා ස්ථාපිත පැවරීම් කටයුතු කඩිනම් කරගැනීම සඳහා සිදුකරන යාන්ත්‍රණයේ වගකීම් භාර ගැනීම පිණිස සිදුකරන යාන්ත්‍රණයේ නිල කටයුත්තක් බවත්, එය රජය හෝ බලශක්ති ඇමතිවරයාගේ මෙහෙයවීමෙන් ඉදිරියට යන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඩපණ වීමක් නොවන බවත් විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ මාධ්‍ය වෙත නිවේදයනක් නිකුත් කරමින් පැහැදිලි කරයි.

අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙනනේ 2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධිත) පනත මගින් මූලිකව වසර දෙකක කාලයක් සඳහා විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාංශය පිහිටුවනු ලැබ ඇති බවත්  2026 ජුනි 26 දිනයෙන් අවසන් වන බවත්ය.

එම කාල සීමාව තුළ සිදුවන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මූලික පැවරීමේ සැලැස්ම සහ අවසන් පැවරීමේ සැලැස්ම වශයෙන් කොටස් දෙකකින් සමන්විත බව පෙන්වා දෙන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලංකා විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගම් ස්ථාපිත කිරීම, ඒ සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ වත්කම්, වගකීම්, රාජකාරි, කාර්‍ය හා ක්‍රියාකාරකම් පැවරීම සිදුවන ආකාරය සඳහන් මූලික පැවරීමේ සැලැස්ම පිළියෙළ කිරීම මේ වන විට විදුලි බල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාංශය විසින් සිදු කර අවසන් බවය.

තමන් හා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති කෝසල කඹුරා දෙණියත්,  ආචාර්‍ය ඉන්දු මහ කලන්දත්, විදුලි බල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාංශය තුළ, එහි සාමාජිකයන් ලෙසින් මාස 15 ක් තුළ පුර්ණ ස්වේච්ඡාවෙන් ඉටු කළ හැකි කාර්යය මේ වන විට අවසන් වී ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් පෙන්වා දෙයි.
.
මීළඟට අමාත්‍ය මණ්ඩල අනුමැතිය සහිතව ලංවීම අහෝසි වන නියමිත දිනය විදුලි බල විෂය භාර අමාත්‍යවරයා විසින් ගැසට් මගින් ප්‍රසිද්ධ කිරීම කළයුතු වන අතර, ඊට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගන්නා මූලික පැවරීමේ සැලැස්ම අනුව ලංවීම අධ්‍යක්ෂ මණඩලය විසින් එහි වත්කම් හා වගකීම් නව සමාගම් වෙත පැවරීම අවසන් කරගැනීමත්, ඒ වාගේම නියමිත දින සිට නව සමාගම් විසින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් සිදු කරනු ලබන්නා වූ සේවාව සහ ව්‍යාපාරය භාර ගැනීමටත් අවශ්‍ය බවත් පවසන අධ්‍යක්ෂ ජනරාල් පුබුදු නිරෝෂන හැඩිගල්ල මෙම ඉදිරි කටයුතු පවත්වා ගැනිමේ නිල කාර්ය කොටසක් ලෙස තමන් ඉල්ලා අස්වන බව පැහැදිලි කිරයි.

විදුලිබල ක්ෂේත්‍ර ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් පුබුදු නිරෝෂන් හැඩිගල්ලගේ නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සේවය නිම කර පිටවන්නට පෙර ඇමරිකා එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් ජනපති හමු වෙයි!

Next Post

ජාත්‍යාන්තර කීර්තිය දිනූ අදීන මාධ්‍යවේදියෙක් වූ ඉක්බාල් අතාස් දිවි සැරිය නිමා කරයි…

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.