අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉරාන විරෝධතා ඇෆ්ගනිස්තානයටත්

by Lankasara News
ඔක්තෝබර් 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉරානය තුල මේවන විට ඇතිව ති‌බෙන දැඩි ජන විරෝධයට සහය පළ කරමින් ඇෆ්ගනිස්ථානය තුලද විරෝධතා මාලාවක් ආරම්භ වී තිබේ.

ඒ අනුව ඇෆ්ගනිස්ථානය තුල සිටින කාන්තා ක්‍රියාකාරීන්ගේ නායකත්වයෙන් එරට පිහිටි ඉරාන තානාපති කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතා මාලාව පවත්වා ඇති බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඇෆ්ගනිස්ථානය පුරා මෙම විරෝධතා ඇති වීමට මූලික හේතුව වී ඇත්තේ එරට තලේබාන් නායකයාගේ මාධ්‍ය ප්‍රකාශක විසින් එරට කාන්තාවන්ට ඉස්ලාම් ආගමේ වටිනාකම් මත පදනම්ව අයිතීන් ලබා දෙන බවට ප්‍රකාශ කිරීමයි.

මෙහිදී විරෝධතා වලට එක්වූ කාන්තා ක්‍රියාකාරිනියක් වූ ෂුක්‍රියා මාධ්‍ය වෙත පවසා ඇත්තේ, ‟අපි මෙහිදී අපේ හඬ අවදි කරන්න තීරණය කරනු ලැබුවේ ඉරානයේ මාෂා මගේ අපෙත් විශාල පිරිසක් අවසනාවන්ත විදිහට වින්දිතයන් බවට පත්ව තිබෙන නිසයි.” යනුවෙනි.

මෙම විරෝධතා වලට එක්වූ කාන්තාවන් විසින් ‟කාන්තාව, ජීවිතය, සහ නිදහස” යනුනේ සටන් පාඨ කියමින් සිය විරෝධතාවය පවත්වා ඇති බවට ඇෆ්ගනිස්ථාන මාධ්‍ය සඳහන් කරයි.

පසුගියදා ඉරානයේ 22 හැවරිදි මාෂා අමිනි ගේ මරණයත් සමගම ඉරානය පුරා දැඩි විරෝධතාවයක් ඇතිවිය. මෙම විරෝධතාවය ඉරානය තුල ක්‍රියාත්මක පාලන ක්‍රමය සම්බන්ධයෙන් දැඩි විවේදනයක් එල්ලවිය. එහිදී බහුතරයක් කාන්තාවන් හිස ආවරණයන් ඉවත් කරමින් සහ කොන්ඩය කපා දමමින් විරෝධතාවය පළකරන අයුරු දැක ගැනීමට හැකිවිය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම විරෝධතා මේවන විට ජාත්‍යන්තර අවදානයද දිනා ගැනීමට සමත්ව ඇති අතර එය බටහිර රටවල් සීඝ්‍රයෙන් පැතිරයමින් තිබේ. මෙහිදී ඉරාන පාලනය ක්‍රමය සහ එහිදී කාන්තාවන්ට ඇතිවන බලපෑම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමදේ දැඩි කතා බහකටද ලක්ව ඇත.

Share69Tweet43
Previous Post

රටේ ප්‍රතිපත්ති සම්පාදනයට සම්බන්ධ ජාතික සභා අනුකමිටු සභාපතිකම නාමල් ට…

Next Post

අනාගත ලෝකයේ පෝෂණ අභියෝග ජයගත හැකි වල් පැලෑටියක් සේ අත්හළ විශ්මිත  එළවළුව!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.