බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉමියුනොග්ලොබියුලින් අපරාධයට සම්බන්ධ කෙහෙළිය ඇතුළු සෞඛ්‍ය ලොක්කන් නිදැල්ලේ…  නීතිය නවන හැටි IMF එකට පැමිණිලි කරන බව බෙල්ලන කියයි!

by editor
ජනවාරි 30, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                          

ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් සිද්ධියට සම්බන්ධ සැකකාර පුද්ගලයන්ට එරෙහිව නීතිය තවමත් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පැමිණිලි කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන  පැවසීය.

මෙම සිද්ධියට සම්බන්ධ යැයි සැක කරන හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර, අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර නොමැති බව ද වෛද්‍යවරයා  පැවසුවේය. 

රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ හදිසි රිය අනතුරේදී ඉදිරිපසින් ගමන් කළ කන්ටේනර් රථයේ රියදුරාත්  සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගත්   මේ රටේ ඉමියුනොග්ලොබියුලින් වංචාව සිදු කළ පුද්ගලයන් අත්අඩංගුවට නොගැනීම බරපතල කරුණක් බව ද ඔහු ප්‍රකාශ කළේය. 

වැරදි සිදු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය සමානව ක්‍රියාත්මක කළ යුතු වුවත් එසේ සිදු නොවීම කණගාටුවට කරුණක් බව ද ඔහු පැවසීය.    

ව්‍යාජ ඉමියුනොග්ලොබියුලින් ගැටලුව පාස්කු ප්‍රහාරයට එහා ගිය සමූහ ඝාතනයක් සිදු කරන ක්‍රියාවක් නිසා මේ සම්බන්ධයෙන් පෙනී සිටින බවත් ඒ සදහා යුක්තිය ඉටු කරන තෙක් පියවර ගන්නා බවත් ඔහු කීය. 

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙවැනි වැරදි නැවත සිදු නොවීමට නම් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක විය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වන වටිනා ලියකියවිලි ලිපිගොනුවලින් අතුරුදන්ව ඇති බව කී වෛද්‍යවරයා මේ සිද්ධියට සම්බන්ධ නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක නොකර අදාළ තනතුරුවල නිලධාරීන්ව තබා තිබෙනුයේ සිද්ධිය යට ගැසීමට බවද පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිළිගත නොහැකි වැඩවර්ජනවලට මුල්වන වෘත්තීය සමිති නායකයින්ගේ පැටිකිරිය හෙළි කරන බවට GMOA අනතුරු අඟවයි!

Next Post

සනත් නිශාන්තගෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරයට ජගත් ප්‍රියංකර….

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.