ලලිත් චාමින්ද –
ඉමදුව අගුළුගහ දඩුවන ප්‍රදේශයේ නිවසක ගැස් උදුනක් පුපුරාගොස් තිබේ.
නිවෙස්හිමි කාන්තාව පැවසුවේ ඇය රාත්‍රි ආහාර ඉවිමෙන් පසු ගෑස් උදුන නිවා දමා ටික වෙලාවකට පසු ගැස් උදුන පුපුරාගිය බවය.
ගෑස් උදුන පුපුරායාමෙන් නිවසේ කිසිවෙකුට අනතුරක් නොවු බවද ඇය වැඩිදුරටත් සදහන් කළාය.