වාද්දුවගේ මංජු ලලිත් වර්ණ කුමාර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි.
පසුගියදා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ මහින්ද සමරසිංහ මහතාගෙන් හිස්වූ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු අසුන සඳහා මංජු ලලිත් වර්ණ කුමාර මහතා මෙලෙස දිවුරුම් දී ඇත.

© 2020 - 2026 Lankasara.com.