අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය බැතිමතුන් පිරිසක්   වර්ජනය කළ කච්චතිව් මංගල්ලය හෙට ඇරඹෙයි!

by editor
පෙබරවාරි 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

කච්චතීව් දූපතේ පිහිටි ශාන්ත අන්තෝනී දෙව් මැදුරේ වාර්ෂික මංගල්ලය ඉන්දියාවේ පළාත් කීපයක බැතිමතුන්ගේ සහභාගිත්වයකින් තොරව හෙට ( 23 )  ආරම්භ වෙයි.

මෙම මංගල්ලය 23 දා රාත්‍රී සහ 24 දා උදාසන පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන් දෙකෙන් පසුව අවසන්වන අතර පූජාවන් අවසන් වීමෙන් පසුව නාවික හමුදාවට හැර වෙනත් කිසිදු පාර්ශ්වයකට කච්චතීව් දූපත තුළ රැදි සිටීමට අවසර නොලැබෙයි.

ශාන්ත අන්තෝනී මුනිදුන් ධීවර කර්මාන්තයට අධිපති දෙවියන් ලෙස සැලකේ. වර්ෂ  1973   දක්වා කච්චතීව් දූපත ඉන්දියාවට අයත්ව පැවතිනි.  බැවින් ඉන්දීය බැතිමතුන් මෙම මංගල්ලයට  සහභාගී වීම  මංගල්ලය ඇරඹුන දා සිටම සිදුවිය.

මෙවර එම මංගල්ලයට ඉන්දීය බැතිමතුන් 4000 කට හා ශ්‍රී ලංකාවේ බැතිමතුන් 4000 කට පමණක් අවසර ලැබුණි. 

නාවික හමුදාව  විසින් අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් නිදහස් නොකොට ඔවුන්ව බන්ධනාගාර ගත කිරීමට විරෝධය පල කරමින් රාමේස්වරන් ඇතුළු පළාත් කීපයක ධීවර සංගම් විසින් ආරම්භ කළ විරෝධතාවයත් සමගම එම සංගම්වලට අයත් ධීවරයෝ කච්චතීව් වාර්ෂික මංගල්ලයට සහභගී නොවන බව නිවේදනය කළහ. 

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

එම විරෝධතාවය තාවකාලිකව ඊයේ (21) සිට අතහැර දමා ඇතත් කච්චතීව් මංගල්ලයට සහභාගී නොවන බව රාමෙස්වරන් ධීවර සංගම් හා එම පළාතේ මීසම බාර පූජකවරු නිවේදනය කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඝාතනයක්දැයි සැකයි… ජොනී සනත් නිශාන්තගේ මරණය ගැන පූර්ණ පරීක්ෂණයක් ඉල්ලයි!

Next Post

ජනාධිපති සහ රජය සම්බන්ධව මහා නායක හිමිවරුන්ගේ විශ්වාසය බිඳිලා… එය අතිශය බරපතල තත්ත්වයක්… මහා නා හිමිවරු බැහැ දැක පැමිණ හිරුණිකා කියයි!

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.