අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති සහ රජය සම්බන්ධව මහා නායක හිමිවරුන්ගේ විශ්වාසය බිඳිලා… එය අතිශය බරපතල තත්ත්වයක්… මහා නා හිමිවරු බැහැ දැක පැමිණ හිරුණිකා කියයි!

by editor
පෙබරවාරි 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිට රජයට දේශපාලනඥන්ට සමස්ථ රට වැසියන්ට ආශිර්වාදය ලබා දෙන ඉහළම ආගමික නායකයින්වන මල් වතු අස්ගිරි උභය මහා විහාරයීය මහා සංඝරත්නයේ විශ්වාසය  පවතින රජය සම්බන්දව බිඳි ගොස් ඇති බවත්,    එය අතිශය දරුණු භයානක තත්ත්වයක් බවත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

උන්වහන්සේලාගේ සිතෙහි ජනාධිපති ඇතුළු රජය පිළිබඳ පවතින අවිශ්වාසය බිඳුණු වීදුරුවක් බඳු යැයි ද   එය ඔප දැමූ වීදුරුවක් බවට පත් කිරීම පහසු නැතැයි ද ඇය ප්‍රකාශ කළාය.

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය පෙබරවාරි 24 වැනි දින මහනුවර මහයියාව වේවැල් පිටිය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බවත් කන්ද උඩරට කාන්තාව පදනම් කරගනිමින් මෙවර කාන්තා දින සැමරුම් උත්සවය සමගි ජන බලවේගය මගින් පවත්වන බවත් දැනුම් දී ඒ සඳහා ආශිර්වාද ලබා ගැනීම සඳහා අද (22) පෙරවරුවේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය මල්වතු අස්ගිරි උභය මහා විහාරද්වයේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බැහැදැක ආශීර්වාද ලබා ගැනීමට පැමිණ තිබිණි.

අනතුරු මාධ්‍ය අමතා ප්‍රකාශයක් කළ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  රටේ ආර්ථිකය  බින්දුවට වැටී තිබෙන මෙවන් මොහොතක මහ බැංකු සේවකයන් පමණක් ම වැටුප් ඉහළ දමා ගැනීම ලජ්ජා සහගත ක්‍රියාවක් බවද   කියා සිටියාය.

කන්ද උඩරට කාන්තා ශක්තිය සමගි ජන බලවේගයේ ශක්තිය බවට පරිවර්තනය කර ගැනීමට නායක සජිත් ප්‍රේමදාස   අපේක්ෂා කරන බවත් එය අතිශය සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකිය හැකි බවත් ඇය එහිදී මාධ්‍ය හමුවේ කියා සිටියාය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දීය බැතිමතුන් පිරිසක්   වර්ජනය කළ කච්චතිව් මංගල්ලය හෙට ඇරඹෙයි!

Next Post

මිනිසෙකුගේ ප්‍රමාණයේ හිසක් ඇති ලෝකයේ ලොකුම ඇනකොන්ඩා හමුවෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.