සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ධීවරයෙකුට උතුරේ අධිකරණයකින් වසර දෙකක ස්ථිර සිර දඬුවමක්… ධීවරයින් 21කට අත්හිටවූ සිර දඬුවම්!

by editor
නොවැම්බර් 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ ඩෙල්ෆ්ට් මුහුදු සීමාවේදී නාවික හමුදාව විසින් අත් අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 22 දෙනෙකුගෙන් එක් අයෙකුට වසර දෙකක සිර දඩුවමක් ලබා දීමට  ඌර්කාවතුරේ මහෙස්ත්‍රාත් ජේ. ගජනිතිබාලන්   විසින් ඊයේ  (15)  නියෝග කළේය.

 ඉතිරි ධීවරයින් 21 ක්  සඳහා වසර එකහමාරක සිරදඬුවමක් නියම කළ අතර එය වසර පහක අත් හිටවූ හිර දඩුවමක් වශයෙන් ප්‍රකාශයට පත් කරණු ලැබීය.

එක් ඉන්දීය ධීවරයෙකුට වසර දෙකක සිර දඩුවමක් නියම කරණු ලැබුවේ ඔහුට මීට පෙර යාපනය කයිට්ස් අධිකරණයෙන් වසර පහක අත් හිට වූ හිර දඩුවමක් නියමව තිබියදී යළිත් වරක්  උතුරු මුහුද ආක්‍රමණය කරමින්   බලහත්කාරයෙන් යාපනයට පැමිණ මසුන් මරණ ලද බවට ධීවර පරීක්ෂක නිලධාරීන් විසින් ගොණු කරණ ලද චෝදනාව සලකා බැලීමෙන් අනතුරුව මෙම සිරදඬුවම අධිකරණයෙන් නියම විය.

එම ඉන්දීය ධීවරයා 2022 මාර්තු මස 23 වෙනිදා නාවික හමුදා අත් අඩංගුවට පත් වීමෙන් පසුව ඔහුට එරෙහිව චෝදනා තුනක් ගොණු කළ ධීවර පරීක්ෂක නිලධාරීන් ඔහුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහුට වසර එකහමාරක අත් හිටවූ හිර දඩුවමක් වසර පහකින් ගෙවි යන ලෙස නියම කොට තිබුණි. 

එම වසර පහක කාලය ඉකුත්ව යාමට පෙර යළි එම වරදම සිදු කළ නිසා ඔහුට වසර දෙකක සිර දඩුවමක් නියම කරණු ලැබීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අත් හිටවූ හිර දඩුවමක් මත නිදහස ලැබූ ධීවරයින් 21 විසි දෙදෙනා යාපනයේ නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහය මත  ආපසු ඉන්දියාවට යැවීමට පියවර ගන්නා ලෙස ධීවර පරීක්ෂක නිලධාරීන්ට දැණුම් දුන් විනිසුරුවරයා ඉන්දීය ධීවරයින් පැමිණි යාත්‍රා තුන නාවික හමුදා බාරයේ තබා ගන්නා ලෙසත් ධීවර පනතට අනුව එම යාත්‍රා  තුන රාජ සන්තක කෙරෙන බවත්   ප්‍රකාශ කළේය.  

මෙම ධීවරයින් පිරිස නාවික හමුදාව විසින් 2023-11-15 වෙනි දින අත් අඩංගුවට ගෙන ධීවර පරීක්ෂක නිලධාරීන්ට බාර දීමෙන් පසුව අධිකරණ නියෝගයක් මත ඔවුන්ව  මෙතෙක් කාලයක් බන්ධනාගාර ගත කොට සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝලිලා ගේ අපේ වාර්තා…. කෝලි ලෝක කුසලාන තරගාවලියේ වාර්තා තුනයි… ලෝක වාර්තා 01යි… අපි තරගාවලියේ වාර්තා 13යි… ලෝක වාර්තා 02යි…

Next Post

මහත්වරුන්ගේ ක්‍රීඩාව දුවන්නේ  ඉන්දීයානු   ප්‍රමිතියට  ද?

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.