බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ධීවරයින්ගේ කොල්ලයට එරෙහිව   උතුරේ ධීවරයින්ගෙන් පළමු වතාවට පොලිස් පැමිණිල්ලක්!

by editor
අගෝස්තු 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

කොල්ලකාරී ඉන්දීය ධීවරයින්ගේ ආක්‍රමණය නවත්වා දෙන්නට කියමින් ප්‍රථම වතාවට උතුරේ ධීවරයින් පොලිස් පැමිණිල්ලක් සටහන් කර ඇත. 

මේ සතිය තුළ මුලතිව් මුහුදු තීරයට ඉන්දීය ධීවරයින් රැගත් ටෝලර් යාත්‍රා විශාල සංඛ්‍යාවක්  අනවසරයෙන්  දෛනිකව  පැමිණීම නිසා  මුලතිව්  ධීවර සංගමයේ සභාපති වී.අරුල්නාදන්   විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර  තිබේ.

 උතුරේ ධීවරයින් හා ධීවර සංවිධාන ඉන්දීය ධීවරයින්ගේ බලහත්කාර ආක්‍රමණය වළක්වා දෙන ලෙස පොලීසියකට පැමිණිලක් ඉදිරිපත්  කළ පලමු අවස්ථාව මෙය වෙයි.

මුලතිව් පොලීසියටද මේ පැමිණිල්ල විභාග කිරීමට හෝ ඉන්දීය ධීවරයින් අත් අඩංගුවට ගැනීමට නොහැකි නිසා පොලිසිය මේ සම්බන්ධයෙන් පළාතේ නාවික හමුදා කඳවුරට තොරතුරු දැණුම් දී ඇත.

මුලතිව් කන්දසාලී ප්‍රදේශයේ සිට නායාරූ දක්වා ඇති මුහුදු තීරයේ දිනකට ඉන්දීය ටෝලර් යාත්‍රා  හාරසීයකට වඩා වැඩි සංඛ්‍යාවක් පැමිණ  මසුන් මරමින් සිටින බවත් උතුරේ ධීවරයින් ඒ  අසලට යන විට ඉන්දීය ධීවරයින් විවිධ දේවල් වලින් උතුරේ ධීවරයින්ට පහර දෙන බවත් පොලීසියට කරන ලද පැමිණිල්ලේ දී මුලතිව් ධීවර සංගමය ප්‍රකාශ කොට තිබේ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේ දිනවල භූමිතෙල් නොමැතිකම නිසා මුහුදු යාමට නොහැකිව අසරණ වී සිටින උතුරේ ධීවරයින්ගේ මත්ස්‍ය සම්පත ඉන්දීය ධීවරයින් විසින් බලහත්කාරයෙන් කොල්ලකෑම වහාම වළක්වා ලීමට පියවර ගන්නා ලෙස ධීවර සංගමය මුලතිව් පොලීසියෙන් වැඩි දුරටත් ඉල්ලා ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගන්නොරුව පාලම යට සඟවා තිබූ ජීව උණ්ඩ සොයා ගැනේ…

Next Post

අමුද්‍රව්‍ය හිඟයෙන් අඩපණ වූ  කුඩා කර්මාන්ත විදුලිබිල වැඩිවීමෙන් අතුගෑවෙන ලකුණු!

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.