සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව ලංකාවට  ණය දීම නතර කරයි!

by editor
සැප්තැම්බර් 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවට තවදුරටත් ණය ආධාර සැපයීම සිදුනොකිරීමට ඉන්දියාව සැලසුම් ඇති බවට අනාවරණය වන්නේ යැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන හතරකට ආසන්න මුදලක ණය ආධාර ලබා දී ඇති ඉන්දියාව එම සහන සැලසීම නවතා දැමීමට සැලසුම් කර ඇති බවට විශ්වාසදායක ආරංචිමාර්ග තමන්ට සඳහන් කර ඇති බවද එම පුවත් සේවය අනාවරණය කරයි.

ඉන්දීය රජයේ මෙම තීරණයට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර මූලික ණය ගිවිසුමක් ඇති කරගැනීමය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ   දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය වූ ආනයන සදහා අවශ්‍ය කළ මුදල් සැපයීමට ඉන්දියාව   ඉදිරිපත් විය. ඒ අනුව මෙම වසරේ ශ්‍රී ලංකාවට වැඩියෙන්ම ආධාර සැපයූ රට බවටද ඉන්දියාව පත්විය.

“අපි දැනටමත් ඩොලර් බිලියන 3.8 ක ආධාර ලබා දී ඇත. දැන් ඒ සියල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදුවෙයි,” යනුවෙන් සහ ‟රටකට දිගටම ආධාර ලබා දිය නොහැක.” යනුවෙන් ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කිරීම පිළිබඳ සෘජු දැනුමක් ඇති ඉන්දීය රජයේ මූලාශ්‍රයක් රොයිටර් වෙත පැවසූ බව එම පුවත් සේවය සඳහන් කරයි

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

මේ අතරශ්‍රී ලංකා රජයේ මූලාශ්‍රයක් එම පුවත් සේවය වෙත පවසා ඇත්තෙ ඉන්දියාවේ මෙම තීරණය පුදුමයට කරුණක්   බවත්, තවත් විශාල පරිමාණයේ සහයෝගයන් ලැබෙනු ඇති බවට නව දිල්ලිය මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාවට “සංඥාවක්” දුන් බවත්ය.

තවත් ශ්‍රී ලංකා රජයේ මූලාශ්‍රයක් රොයිටර් පුවත් සේවය වෙත පවසා ඇත්තේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඩොලර් බිලියන 1 ක ස්වැප් පහසුකමක් සඳහා වූ    සාකච්ඡා   මැයි මාසයේදී සිදු කරන ලද බවය.

එහි දෙවන කොටස වූ ඩොලර් මිලියන 500 ක  සඳහා වූ ඉල්ලීම සුළු ප්‍රගතියක් ලබා ඇති බවය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වත්මන් ජනපති රාජපක්ෂ පවුලේ ප්‍රාණ ඇපකරුවෙක්… විපක්ෂ නායක කියයි!

Next Post

දඩුවමින් බේරෙන්න ගිය ළමා අපයෝජන චීවරධාරියාට අභියාචනාධිකරණය දඬුවම තවත් වැඩි කරයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.