සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ ඩිජිටල් ආර්ථීකයට අයි එම් එෆ් එකෙන් මල් මිටක්

by Lankasara News
ඔක්තෝබර් 14, 2022 - Updated on ඔක්තෝබර් 15, 2022
in පුවත්
IMF
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන ආර්ථික විද්‍යඥයා වන පියෙරේ ඔලිවියර් ගෝරින්චස් විසින් ඉන්දියාව විසින් ගෙන යන ඩිජිටිල්කරන ප්‍රයත්නය විශාල ඇගයීමකට ලක්කර තිබේ.

ඒ අනුව ගෝරින්චන්ස් විසින් පෙන්වා දි ඇත්තේ ඉන්දියාවේ මෙම ප්‍රයත්නයට සුවිශේෂී ක්‍රියාවක් බවත් ඒ සඳහා ඉතා දුක්ෂකර අභියෝග ජය ගැනීමට සිදුවනු ඇති බවත්ය.

‟මෙම ඩිජිටල්කරණය මානයන් ගණනාවක් ඔස්සේ උපකාර කරයි. එහිදී සුවිශේෂී කාරණයක් වන්නේ මූල්‍යම වශයෙන් සියලුදෙනාටම එකම ආකාරයේ අවස්ථාවන් හිමිකර දීමයි. පැහැදිලිවම ඉන්දියාව වැනි රටවල බැංකු සමඟ ගණුදෙනු නොකරන විශාල පිරිසක් සිටින නිසා ඩිජිටල් මුදල් පසුම්බිවලට ප්‍රවේශ වීම ඔවුන්ට මුදල් ගනුදෙනු පමණක් නොවන ගනුදෙනුවලට ඇතුළු විය හැකි ක්‍රමයක් වන වේ,” ජාත්‍යණ්තර මූල්‍ය අරමුදලෙහි හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ පියෙරේ ඔලිවියර් ගෝරින්චස් ඉන්දියාවේ පීටීඅයි පුවත් සේවයේ සම්මුඛ සාකච්ඡාවකට පැවසීය.

“මම හිතන්නේ ඩිජිටල්කරණය ඉන්දියානු රජයට වෙනත් ආකාරයකින් කිරීමට අතිශයින් දුෂ්කර වූ දේවල් කිරීමට ඉඩ දී ඇත. එය නිසැකවම ඉතා සාදරයෙන් පිළිගත හැකි වර්ධනයකි,” ගෝරින්චස් විසින් එහිදී යෝජනා කර තිබේ.

“මිනිසුන් වඩාත් නවීන ආර්ථිකයකට ගෙන ඒම විශාල වාසියකි. එය වර්ධනයට සාධකයකි,”යනුවෙන්ද ඔහු එහිදී පෙන්වා දී ඇත. මේ අතර නව ඩිජිටල් උපකරණයට ආර්ථිකය සම්බන්ධ වුවහොත් එමගින් ජනතාව සහ වෙළඳපල කටයුත බෙහෙවින් වෙනස් වන බවද හෙතෙම අවාධරණය කර ඇත.

එමගින් ඉන්දියාවේ ආර්ථීක වර්ධණ වේගය ඉදිරියේදී තවදුරටත් වේගවත් කර ගැනීමටත් ආර්ථික වර්ධනය සඳහා සියලුම පාර්ශවයන් සක්‍රීයව දායක කර ගැනිමටද හැකියාව නිර්මාණය වන බවද ඔහු එම සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් පෙනවා දී තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Share69Tweet43
Previous Post

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ  විශාල පිරිසක් රට හැර යන්න සැරසෙයි!

Next Post

මෛත්‍රීට එරෙහි පාස්කු පැමිණිල්ල විභාගයට ගැනීම කල් තබන්න…  අභියාචනාධිකරණයෙන්  කොටුව මහේස්ත්‍රාත්ට නියෝගයක්!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.