අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවත් ඉන්ධන සඳහා ගෙවීම් ඉල්ලයි – බංකොලොත් රටට වැදුණු තවත් හෙණයක් ගැන “බ්ලූම්බර්ග්“ හෙළි කරයි…

by editor
ජූලි 6, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ණය පහසුකම් අවසන් වූ පසු ශ්‍රී ලංකාවට ඉන්ධන සැපයීම සඳහා ඉන්දියාව සැපයුමට අදාල  අත්තිකාරම් මුදලක ගෙවීමක් අපේක්ෂා කරන බව   බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඉන්දියාව ණය පදනම මත  පෙට්‍රල් සහ ඩීසල් සැපයීම නවත්වන්නේ  දරුණුතම ආර්ථික අර්බුදය මධ්‍යයේ ඉන්ධන මිලදී ගැනීම සඳහා ශ්‍රී  ලංකාවට   ඩොලර් අවසන් වී ඇති පසුබිමක බව එම වෙබ් අඩවිය කියයි.

එහි මෙසේ ද සඳහන් වේ.

ආහාර, ඖෂධ සහ ඉන්ධන සඳහා පසුගිය මාස කිහිපය තුළ ඉන්දියාව ඩොලර් බිලියන 3.5 කට අධික ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දී  තිබිණි.

විදේශ විනිමය සංචිත ක්ෂය වී ඇති ශ්‍රී ලංකාව ඉන්ධන මිලදී ගැනීම් සඳහා ඩොලර් මිලියන 500 ක ණය මාර්ගයකට ඉන්දියාවෙන්  නව අනුමැතියක් බලාපොරොත්තු විය. ශ්‍රී ලංකා රජය නව සැපයුම් ලබා ගැනීම සඳහා කටාර් වෙත නියෝජිතයන් යවා ඇති අතර රුසියාවෙන් තෙල් ද සොයමින් ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කෙසේ වෙත් ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් මේ අපේක්ෂාව සම්බන්ධව   ක්ෂණික ප්‍රකාශයක් සිදුකර නොතිබුණි.

ඉන්දියන් ඔයිල් සමාගම විසින් මාර්තු සහ ජූනි අතර කාලය තුළ පෙට්‍රල් සහ ඩීසල් ටොන් 450,000ක් පමණ ලංකා ඛනිජ තෙල්  නීතිගත සංස්ථාව වෙත ලබා දී ඇති බව සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඉන්ධන අර්බුධය හේතුවෙන් ඉන්ධන ඉතිරි කර ගැනීම සඳහා රජයේ පාසල් සහ කාර්යාල ජුලි 10 වනදා දක්වා වසා  දමා ඇත.,

ඉන්ධන පිරවුම්හල් නැවත පිරවීම සඳහා වාහන දහස් ගණනක් දිගින් දිගටම සැතපුම් ගණන් පෝලිම්වල රැඳී සිටිති.

බංකොලොත් ශ්‍රී ලංකාව, ලංකා ඛනිජ තෙල් හිඟය සමනය කිරීම සඳහා කල්තියා ඩොලර් ගෙවිය හැකි සමාගම්වලට සහතික කළ ඉන්ධන කෝටාවක්  පිරිනමා ඇති බවත්,   බොහෝ ආර්ථික ක්‍රියාකාරකම් අඩාල කර ඇති අර්බුදය සමනය කිරීම සඳහා විදේශීය සමාගම්වලට ඉන්ධන බෙදා හැරීමට ඉඩ දීමට  සැලසුම් කර ඇති බවත් බ්ල්ම්බර්ග් කියයි.

බ්ලූම්ර්ග් ප්‍රවෘත්තිය – 

https://www.bloomberg.com/news/articles/2022-07-05/india-to-supply-fuel-to-sri-lanka-only-after-advance-payment

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජපන් කොම්පැනියකින් පගාව ඉල්ලූ බව කී ඇමති නිමල් සිරිපාලට එරෙහිව ජනපති අණින් පරීක්ෂණයක්…

Next Post

පාර්ලිමේ්න්තු ප්‍රවේශය අසල දී තෙල්  උද්ඝෝෂකයින් පළවා හරින්නට කඳුළු ගෑස් ප්‍රහාරයක්…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.