සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවට ත්‍රිකුණාමලේ ඕන වෙලා තිබූ දේ ගම්මන්පිල හෙළි කරයි !

by Lanka Sara Editor
ජනවාරි 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවට ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සම්බන්දයෙන් පැවතියේ ව්‍යාපාරික අවශ්‍යතාවක් සපුරාගැනීම නොව ආරක්ෂක අවශ්‍යතාවක් සපුරා ගැනීම බවත් ඒ අනුව තමන් මෙම තෙල් ටැංකි ව්‍යාපාරයට වෙනත් කිසිදු පාර්ශ්වයක් සම්බන්ධ කර නොගන්නා බවට ඉන්දියාවට සහතිකයක් ලබා දුන් බවත් බලශකති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි. ඉනීය වියොන් රූපවාහිනිය සමඟ අදහස් දක්වමින් බලශක්ති අමාද්‍යවරයා සහන් කර ඇත්තේ ඉන්දියාවේ අවශයතාව සෙම්වනවිට ඉටුව ඇති බව ද අමාතයවරයා එම ඉන්දීය මාද්‍ය අයකනය වෙත අදහස් දක්වා ඇත.
එහිදී තවදුරටත් අදහස් දක්වමින් උදය ගම්මන්පිල අමාත්‍යවරයා වියෝන් රූලවාහිනි නාලිකාව සමඟ මෙසේද සඳහන් කළේය.
“ ඉන්දියාවට අවශ්‍ය වූණේ ටැංකි 99ම ඔවුන්ගේ පාලනයේ තබා ගැනීමට සහ පසුව මෙම ටැංකි භාවිතා කිරීමට අවශ්‍ය ශ්‍රී ලංකා ආයතනවලට බදු දීමට. ඉතින් මම ඇමැති වුණාට පස්සේ මට තේරුණා ඉන්දියාවේ අවශ්‍යතාව වාණිජ නොවන නමුත් එය ආරක්‍ෂාව පිළිබඳ ගැටලුවක් බව. මෙට්‍රික් ටොන් 10,000 බැගින් වූ ටැංකි 100කින් සමන්විත මෙම තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් බැරල් මිලියන 8ක් ගබඩා කළ හැකියි. ඉන්දියාවේ සතුරෙකු මෙම ටැංකි පාලනය කළහොත් සතුරාට ඔවුන්ගේ නැව්, ගුවන් යානා සහ සබ්මැරීනවල අසීමිත ලෙස බාධාවකින් තොරව ඉන්ධන සැපයීමෙන් දිගටම ඉන්දියාවට පහර දිය හැකිය යන්න මගේම තක්සේරුවක්.
“ මම මේ බව අවබෝධ කරගෙන ඔවුන් සමඟ එකඟ වුණා ඉන්දීය අනුමැතියකින් තොරව මේ ටැංකි සංවර්ධනයට තුන්වැනි පාර්ශ්වයකට සම්බන්ධ වීමට අපි ඉඩ නොදෙන බව. ඔවුන්ට හරියටම අවශ්‍ය වූයේ එයයි,“
“ මම මේ සඳහා රාමුව වෙනස් කළා, අපේ ප්‍රති-යෝජනාව ඉන්දියාව පිළිගත්තා. එය දැඩි ලෙස සාකච්ඡා කළා. මාස 16ක කාලය තුළ අපි සාකච්ඡා වට 22ක් කළා. එහිදී උණුසුම් අදහස් හුවමාරු වූ අතර කෙසේ හෝ අවසානයේ අපි එකඟතාවයකට පැමිණියා. දෙවන ලෝක යුද්ධයෙන් පසු පළමු වරට මුළු තෙල් ටැංකි සංකීර්ණයම යළිත් දැන් භාවිතා කරනු ඇති, ”යි අමාතය ගම්මන්පිල සඳහන් කර තිබුණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආහාර හිඟයක් නෑ… විශ්විද්‍යාල ආචාර්යවරු බොරු කාරයො! – කෘෂිකර්ම ඇමති

Next Post

ඉන්දියාවෙන් ලැබුණු තුන් ඈඳුතු “බල“ ශක්තිය

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.