සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිහාසයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුම මැතිවරණය පසුගිය ජනාධිපතිවරණයයි… වැඩ බලන පොලිස්පති කියයි!

ලෝකයේ පැසසුමට ලක්වුන ඒ අවස්ථාව ගැන අප ආඩම්බර විය යුතුයි...

by editor
ඔක්තෝබර් 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිස් ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුම මැතිවරණය ගෙවුනු මැතිවරණය බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.

ඔහු මේ බව පැවසුවේ නවීකරණය කරන ලද කල්කුඩා පොලිසස් ස්ථානය විවෘත කිරීම සඳහා අද (05) පැවති උත්සවය අමතමිනි.

එහිදී වැඩ බලන පොලිස්පතිවරයා මෙසේ ද පැවසුවේය.ය

“මගේ සේවා කාලය අවුරුදු 36ක්.. අජිත් රෝහණ මහත්තයාගෙත් මගේත් සේවා කාලය සමානයි. මේ කාලය තුළ අපි දැකපු සාමකාමීම නිහඬම පශ්චාත් මැතිවරණය සමය නිරීක්ෂණය කරන්න ලැබුනේ මේ මැතිවරණයෙන් පස්සේ. අපට අලුත් පාඩමක් කියලා දීලා තියනවා වගේම අපට අලුත් සංස්කෘතියක් උදා කරලා දීලා තියනවා. මේ තත්ත්වය ඉතාම ඉහළින් පවත්වා ගත යුතුයි. ඉන් වඩාත්ම පහසුකම් ලබන්නේ වෙන කවුරුවත් නොවෙයි, ශ්‍රී ලංකා පොලිසිය. ‘

“එම තත්ත්වය ඇති කිරීම සඳහා නායකත්වයේ ඉන්නා හැම දේශපාලඥයෙකුටම ස්තුතිවන්ත විය යුතුයි. මොකද අපට මේ වගේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොර සාමකාමී මැතිවරණ අවස්ථාවක් ලබා දීමට ක්‍රියා කරපු එකට. ”

RelatedPosts

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

“ඒ වගේම පොලිසියේ ඉහළම කාර්යාක්ෂමතාවය පලපුරුද්ද වෘත්තීයමය  භාවය ප්‍රදර්ශනය කරපු මැතිවරණයක් මේක. මේක අද දෙස් විදෙස් නිරීක්ෂණයට සහ ප්‍රශංසාවට ලක් වෙලා තියනවා. ඒක අපට ආඩම්බරයක්. ”

 

Share69Tweet43
Previous Post

දැන් නම් හීන බොඳ වෙන්න ලඟයි…

Next Post

පොලිස් විමර්ශන අනුව පිටවී ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් පමණයි … ඒ හැර වෙනත් ඕනෑම ප්‍රශ්නයක් පිටවී ඇතිනම් වහාම දන්වන්න… පොලිසිය නිවේදනය කරයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.