තරග තුනකින් සමන්විත එක් දින තරගාවලියක් ක්රීඩා කිරීම සඳහා මැයි 29 දින ඇෆ්ගනිස්තාන් ක්රිකට් කණ්ඩායම දිවයිනට පැමිණීමට නියමිතය. සියලුම තරග දිවා තරග ලෙස පැවැත්වීමට සංවිධාකයින් කටයුතු යොදා ඇත.
තරග තුනම හම්බන්තොට ක්රීඩාංගනයේ පැවැත්වේ. ජූනි 02, 04 සහ 07 දිනවලදී තරග පැවැත්වීමට සැලසුම් කර තිබේ.