සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇෆ්ගනිස්ථානය තුල අයි.එස්.අයි.එස් නැගිටීමක්?

by Lankasara News
අප්‍රේල් 24, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තලේබාන් පාලනයේ තිබෙන ඇෆ්ගනිස්ථානය මේවන විට අයි.එස්.අයි.එස්.කේ ත්‍රස්ත කණ්ඩායම්වල බලයට නතුවීමේ අවාදනමක් නිර්මාණය වී තිබේ.

මෙම අනත්වාදීන් පුසගියදා ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාම් පල්ලියකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති අතර එම ප්‍රහාරයෙන් ආගමකි වතාවක් සිදු කිරීමට පැමිණි වැසියන් 31 දෙනෙකු මරණයට පත්ව තවත් 60 දෙනෙකු තුවාල ලැබීය.

මීට අමතරව කාබලු අගනගරයේ පිරිමි ළමුන් සඳහා වෙන්වු පාසලකට ප්‍රහාරයක් එල්ලවී තිබේ. එම ප්‍රහාරයෙන්ද හය දෙනෙකුට ජීවිත අහිමී තිබෙන අතර තවත් පිරිසක් තුලා ලබා තිබේ.

මෙම ප්‍රහාර වලට සම්බන්ධ පාර්ශවයින් වහාම අත් අඩංගුවට ගැනීමට පියවරගත් බවට තාලේබාන් සංවිධානය ප්‍රකාශ කළද දිගින් දිගටම ප්‍රහාර එල්ලවූ අතර ගතවූ දින කිහිපය තුලදී පමණක් පුද්ගලයින් 77 දෙනෙකු මරණයට පත්ව ඇති අතර තවත් 160 දෙනෙකු පමණ තුවාල ලබා ඇත. ඇෆ්ගනිස්ථානයේ සිදුවන බොහොමයක් ප්‍රහාර හසාරේ ජනතාව ඉලකක් කරගෙන සිදුවන අතර අතීතයේදීම එම ජනාතාව විශාල වශයෙන් පීඩාවට පත්ව ඇති අතර ජීවිත විශාල සංඛ්‍යාවක්ද අහිමිවිය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කෙසේ වෙතත් ඉකුත් වසරේ අගෝස්තු මාසයේදී පාලන බලය අත්පත් කරගත් තලේබාන් සංවිධානය මෙම ප්‍රහාර වලක්වා ගැනීම අසමත් වී ඇති අතර මේ සම්බන්ධනේ ඇෆ්ගන් වැසියන් තුල දැඩි අප්‍රසාදයක්ද නිර්මාණය වී ඇත.

මේවන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ඇෆ්ගන් වැසියන් මෙම ප්‍රහාර වලින් තවත් පීඩාවට පත්ව ඇති බව දේශපාලන විශ්ලේෂඛයින් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් තලේබාන් සංවිධානය පවසන්නේ තමන් ඇෆ්ගනිස්ථානය තුල ආරක්ෂාව තර කිරීමට අවශ්‍ය පියවරගෙන ඇති බවයි.

Share69Tweet43
Previous Post

දිවයිනේ සිවු දෙසින් පැමිණි දහස් ගණනක සරසවි තරුණ පිරිස අරගලය විචිත්‍ර කරති…

Next Post

ශ්‍රී ලංකාවට දුන් ණය ප්‍රතිව්‍යූහගත කිරීමේදී චීනෙට වෙන හැන්දකින් බෑ – ඉන්දීය මුදල් ඇමතිනිය කියයි

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.