අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇෆ්ගනිස්ථානයේ ත්‍රස්ත ක්‍රියාකාරකම් වැඩීම ගැන ජගත් මහ ලේකම් කනස්සල්ලෙන්

by Lankasara News
දෙසැම්බර් 24, 2022 - Updated on ජනවාරි 3, 2023
in පුවත්
Secretary-General of the United Nations - António Guterres
Share on FacebookShare on Twitter

පාකිස්තානය තුල මේවන විට නැගී එන සටන්කාමීත්වය මධ්‍යයේ ඇෆ්ගනිස්ථානයේ සිදුවන දැඩි ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් එක්සත් ජනාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරස් සිය කනස්සල්ල පළකර ඇත.

ඒ අනුව මෙම ත්‍රස්ත ක්‍රියවන් හී වර්ධනය අසල් වැසි රටවල ආරක්ෂාවටද දැඩි තර්ජනයක් වී ඇති බවද ජගත් මහ ලේකම්වරයා පෙන්වා දුන්නේය. ජගත් මහ ලේකම්වරයා විසින් මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝග් හී පැවති මාධ්‍ය හමුවකට ඒක්වූ අවස්ථාවේදීය.

“ජාත්‍යන්තර ප්‍රජාවේ අවශ්‍යතා පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් සහ ඇෆ්ගනිස්ථානයේ අවශ්‍යතා පිළිබඳ දෘෂ්ටි කෝණයෙන් තලේබාන් සංවිධානය විසින් කටයුතු කළ යුතු බව අප විශ්වාස කරනවා.″ යනුවෙන් එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා පැවසීය.
Guterres මෙම අදහස් පළ කළේ, පාකිස්ථානයේ පොලිස් ස්ථානයකට පසුගියදා එල්ල වූ ප්‍රහාරය ඇතුළුව, පාකිස්තානයේ නැගෙන ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබඳ මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

″ජාත්‍යන්තර ප්‍රජාවෙන් තලේබාන් සංවිධානය වෙත් තවත් පැහැදිලි ඉල්ලීමක් තිබේ. එය වන්නේ, ඇෆ්ගනිස්ථානයෙත් පාකිස්තානය ඇතුළු අසල්වැසි රටවලට තර්ජනයක් වන ත්‍රස්තවාදී සංවිධානවල සියලු ආකාර ක්‍රියාකාරකම් නැවැත්විය යුතු වීමයි″ යනුවෙන්ද ඔහු පැවසීය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් කලාපයේ අනෙකුත් රටවලට ව්‍යාප්ත නොවීමට වග බලා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා කරමින් සිටින බව ගුටරෙස් පැවසීය.

Share69Tweet43
Previous Post

දරුවන් අතර ශ්වසන රෝග ඉහළ යෑමක්… අලුත් වටයෙන් කොවිඩ් ඇවිත්!

Next Post

අනාගත අන්ධකාරය ගැන කියන නොරොච්චෝලේ හිස්වුන ගල් අඟුරු අංගනය…

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.