ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් 2024 ඇෆ්ගනිස්ථාන ශ්‍රී ලංකා සංචාරයේ විස්සයි 20 තරගාවලිය සඳහා ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම පිළිබඳ නිවේදනයක් ශ්‍රි ලංකා ක්‍රිකට් විසින් නිකුත් කර තිබේ.
ෙශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන පරිදි විස්සයි 20 තරඟාවලිය සඳහා තරඟ ප්‍රවේශපත්‍ර www.srilankacricket.lk හරහා අන්තර්ජාලය ඔස්සේ මිලදී ගත හැකිය.
පෙරවරු 09 සිට සවස 5 දක්වා විද්‍යා මාවත කොළඹ, තරග නොපැවැත්වෙන දිනවල දී රන්ගිරි දඹුළු ක්‍රීඩාංගනය, තරග දිනවල දී දඹුල්ල දිසාපති කාර්යාලය විශේෂ කවුන්ටර වලින් ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිවේදනය කරයි.








