සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇලයාපත්තුවේ පිලිස්සී මිය ගිය දියණිය ශිෂ්‍යත්ව විභාගයෙන් උසස්ම ප්‍රතිඵල අරන්…

by editor
ජනවාරි 28, 2023
in පුවත්
ඇලයාපත්තුවේ නිවස තුළ පිලිස්සී මිය ගිය මව සහ දරු දෙදෙනා...

ඇලයාපත්තුවේ නිවස තුළ පිලිස්සී මිය ගිය මව සහ දරු දෙදෙනා...

Share on FacebookShare on Twitter

දරුවන් දෙදෙනෙකුට සහ කාන්තාවකට ජිවිතය අහිමි කරමින් අනුරාධපුර ඇලයාපත්තුව වැව පාර මාන්කඩවල ප්‍රදේශයේ නිවසක පෙරේදා (26 දා) රාත්‍රී ඇතිවූ ගින්නෙන් මිය ගිය ගිය දැරිය පෙරේදා නිකුත් වූ ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලින් ඉහළම සාමර්ථයක් අත් කරගෙන ඇති බව වාර්තා වේ.

මෙම විශිෂ්ට ජයග්‍රහණයේ ප්‍රීතිය අත් නොවිඳ පිළිස්සී මිය ගිය දස හැවිරිදි දියනිය හංසකා ප්‍රබෝධනීය.
පස් හැවිරිදි ජයරත්නගේ විනුජ නවෝද ජයරත්න ලබන වසරේ පාසල් යෑමට සූදානමින් සිටියේය. මෙම දරු දෙදෙනාගේ මව වන තිස් හැවිරිදි නිශාන්ති හේමලතා ද ගින්නෙන් පිලිස්සී මිය ගියාය.

සිද්ධියෙන් පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන එම දරු දෙදෙනාගේ පියා වන සමන්ත ජයරත්න කලක් යුද හමුදාවේ සේවය කර ඉන් ඉවත්ව මාළු වෙළෙඳාමේ නිරතව සිට ඇත.

ගින්න ඇති වූ නිවසේ හිමිකාර හිටපු යුද හමුදා සෙබළා විසින් එදින සවස සිය ත්‍රිරෝද රථයේ ටැංකියෙන් ලබා ගෙන තිබු පෙට්‍රල් බූලියක් මියගිය තිදෙනා අවසන් වරට නිදා සිටි කාමරයේ ඇඳක් යට තබා ඇති බවට පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ අතර ගිනිගත් නිවසට අසල්වැසි නිවසකින් විදුලි රැහැනක් ආධාරයෙන් විදුලි බල මණ්ඩලයේ අවසරයකින් තොරව විදුලිය ලබා ගෙන තිබු බව හෙළි වී තිබේ.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ඉන් ඇතිවූ විදුලිය කාන්දුවකින් පෙට්‍රල් බුලියට ගිනි ඇවිලී මෙම ගින්න හට ගන්නට ඇති බවට මේ පිළිබඳව විමර්ශන පවත්වන ඇලයාපත්තුව පොලිසිය සැක පහළ කරයි.

නිවසේ අදාළ ගින්න හටගත් අවස්ථාවේ හෘද රෝගියකු බව කියන නිවසේ හිමිකරු නින්දයෑම සඳහා ඖෂධ වර්ගයක් පානය කොට සිය බිරිඳ සහ දරුවන් දෙදෙනා නිදා සිටි කාමරයට යාබදව පිහිටි කාමරයේ නිදා සිට ඇත.
සිද්ධිය පිළිබඳ රස පරීක්ෂක වාර්තාවක් කැඳවා තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇලයාපත්තුවේ දරු දෙදෙනා සමග මව ගින්නෙන් පිළිස්සී මිය යෑම – රස පරීක්ෂණ වාර්තාවක් කැඳවේ….

Next Post

 ක්‍රිකට් ලොක්කන්ගේ වියරුවෙන්… අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථා සංශෝධනයකට අවස්ථාව සොයයි!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.