බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකාව දුන් පළියට අපේ දරුවන්ට ෆයිසර් දෙන්න හදිසි විය යුතු නෑ!

by editor
සැප්තැම්බර් 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමෙරිකාව ළමයින්ට ලබා දුන් පළියට අපේ දරුවන්ටත් ෆයිසර් එන්නත හෝ මොඩර්නා එනන්ත ලබා දිය යුතු යයි තමන් විශ්වාස නොකරන බවත් මෙම එන්නත් නිපදවා ඇත්තේ මීට පෙර එන්නත් නිපදවීමේ දී භාවිත නොකළ ජානමය වශයෙන් වැඩි දියුණු කිරීමකින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛරසවේදය පිළිබඳ මහාචාර්ය තිස්ස විතාරණ  පවසයි.
සාමාන්‍යයෙන් එන්නතක් නිසි ලෙස අධ්‍යයනය කිරීමට වසර හතක පමණ කාලයක් දක්වා සායනික පරීක්ෂණ අදියර ගණනාවක් පසු කළ යුතු වුවද මෙම එන්නත් තවමත් නිර්මාණය කර වසර දෙකක්වත් නොමැති නිසා ඒවායින් අපේ ශරීරය තුළ ජානමය වශයෙන් සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව නිසි අධ්‍යයනයක් කිරීමට තරම් කාලයක් නැති බවත් එබැවින් තම පෞද්ගලික අදහස වන්නේ ඇමෙරිකාව ලබා දුන් පළියට අපි ෆයිසර් හෝ මොඩර්නා එන්නත් දරුවන්ට ලබා දීමට හදිසි විය යුතු නැති බවය.

තම අදහස වන්නේ වයිරස උපයෝගී කරගෙන නිදපවන ලද ඇස්ට්‍රාෙසනිකා, ස්පුට්නික් හො සයිනෝෆාම් වැනි එන්නත් දරුවන්ට ලබා දිම සුදුස බව යැයි මහාචාර්යවරයා සඳහන් කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමඟ සම්මුඛ සාකච්ඡාවකට එලඹෙමිනි. .

“කොහොම වුණත් මොන එන්නතක් දුන්නත් මේක සාමූහිකව දෙන්නට කලින් අපි විවිධ ජනකොටස්වල කොටස් වශයෙන් දරුවන්ට එන්නත් කරල බලන්න ඕන . වයස අවුරුදු 12 නොව වයස අවුරුදු 05 වැඩි දරුවන්ටත් මෙම එන්නත දිය හැකියි.

දරුවන් සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයකින් පසුව ඔවුන් සම්පූර්ණයෙන් එන්නත් කළ යුතුයි. පාසල්වලට දරුවන් යවනවා නම් ඒ අයට එන්නත් දිල නැතිනම් එක් අයකුවත් ආවොතින් සියල්ලන්ටම එය බෝ වනවා. ඔවුන් අනාරක්ෂිතයි.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කොහොම වුණත් ෆයිසර් මොඩර්නා අමෙරිකාවේ නිෂ්පාදනය කරපු නිසා එහෙ දෙනවා. මේවා mRNA ජාන පමණක් පාවිච්චි කරල හදන එන්නත්. අතීතයේ මෙම එන්නත් ක්‍රමය පාවිච්චි කරල නෑ. ජාන අපේ ශරීරයට ඇතුළු කරනවා නම් මේ ජාන වෙනම අපේ ජාන සමඟත් මිශ්‍ර වෙනවා. මොන වගේ වෙනස්වීම් ඇති වෙයිද කියල දන්නේ නෑ. නමුත් සයිනෝෆාම් , ඇස්ට්‍රාසෙනෙකා වගේම ස්පුට්නික් හදල තියෙන්නේ වයිරසක් උපයොගී කරගෙන . එය අපි දැනට තහවුරු කර තිබෙන තාක්ෂණයක්.

විද්‍යාව අනුව හරි දේ අතරේ  වැරදි දේත් සිද්ධ වෙලා තියෙනවා.

හොඳට හිතට ගන්න මේ එන්නත් හදන සමාගම් ලාබ උපදවන ව්‍යාපාර. ඖෂධ වයාපාර දෙවනි වන්නේ ආයුධ වයාපාරයට පමණයි. මේ සමාගම් හදන එන්නත් අපේ රටේ අපේ ළමයින්ට පාවිච්චි කරනවා නම් නිසි පර්යේෂන කරල නිසි පියවර ගෙන ළමයින්ට දිය යුතුයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ක්‍රියාත්මක නොකළ ව්‍යාපෘතියකට ග්‍රාමිය ආර්ථික කටයුතු අමාත්‍යංශය පුද්ගලික සමාගමක් සඳහා ලක්ෂ ලක්ෂ 130ක් ගෙවලා…

Next Post

මුලින් එකඟතාවය කඩ කළ මෝල් හිමියන් දැන් නිශ්පාදනය හා බෙදා හැරීමත් අඩකින් අඩු කරලා – ජනාධිපති මාධ්‍ය අංශය

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.