අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රියාත්මක නොකළ ව්‍යාපෘතියකට ග්‍රාමිය ආර්ථික කටයුතු අමාත්‍යංශය පුද්ගලික සමාගමක් සඳහා ලක්ෂ ලක්ෂ 130ක් ගෙවලා…

විගණනය හෙළි කරයි...

by editor
සැප්තැම්බර් 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ක්‍රියාත්මක නොකළ  ශිතාගාර ඉදිකිරීමේ  ව්‍යාපෘතියකට  අදාලව උපදේශන  සේවා ලබාගැනීම  සඳහා ග්‍රාමිය ආර්ථික කටයුතු අමාත්‍යංශය මගින්  පුද්ගලික සමාගමකට ගෙවු එක් කෝටි තිස් ලක්ෂයක මුදලක්  නිශ්කාර්ය  වියදමක් වී ඇති බවට ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

එළවළු හා පළතුරුවල පසු අස්වනු හානිය අවම කිරීම සඳහා  ශිතාගාර 05ක් පිහිටුවීමට  ග්‍රාමිය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යංශයට රුපියල් කෝටි 200ක මුදලක් වෙන්කොට තිබුණි.

වර්ෂ 2017 මාර්තු 22 දින ශිතාගාර ස්ථාපිත කිරීම සඳහා  අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව  පුද්ගලික ආයතනයක් වෙත  රුපියල් තුන් කෝටි එක් ලක්ෂ විසි තුන් දහස් නවසිය හයක (30,123,906) වැට් රහිත මුදලකට  කොන්ත්‍රාත්තුව පිරිනැමිමට තිරණය වී තිබුණි.

ඒ අනුව ශිතාගාර  ඉදිකිරීම සඳහා  උපදේශන සේවා ලබාගැනීමට 2017 අප්‍රේල් මස  05 වැනිදින  පුද්ගලික ආයතනයක් සමග ගිවිසුම් ගතව ඇත.  ගිවිසුම් ප්‍රකාරව  උපදේශන සේවා සමාගම විසින් අදාල ශක්‍යතා වාර්තාව  2017 වර්ෂයේ නොවැම්බර් මස ඉදිරිපත් කරණු ලැබිය.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

එම වාර්තාවේ සඳහන් අඩුපාඩු අතර  ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ඉඩම් ප්‍රමාණය කොපමණද? යන්න හඳුනාගෙන නොතිබුණි.

එමෙන්ම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පුද්ගලික ආයෝජකයෙකු  සම්බන්ධකරගැනීම හෝ  ව්‍යාපෘතිය රජය මගින් ක්‍රියාත්මක කිරීම ගැටළු සහගත බව නිරික්ෂණය කොට ඇත.

අදාල අරමුණු ඉටුකර ගැනීම  ප්‍රයෝගිකව ගැටලු සහගත බවට නිරික්ෂණය වි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

ඒ අනුව ඉඩම් ගැටළුව හේතුවෙන්   මෙකි ව්‍යාපෘතිය ක්‍රියාත්මක  නොවිමේ තත්වයක් තුළ  ගිවිසුම අහෝසිවි තිබුණි.

මේ නිසා  උපදේශන සමාගමට ගෙවු  රුපියල් මිලියන 11.3ක් වු මුදල  අපතේ ගොස් ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

එන්නත් කුප්පිවලින් අපූරු විදුලි පහනක් හැදූ හෙදියක්

Next Post

ඇමෙරිකාව දුන් පළියට අපේ දරුවන්ට ෆයිසර් දෙන්න හදිසි විය යුතු නෑ!

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.