බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාව රටවල් 75 ක සියලුම සංක්‍රමණික වීසා සැකසුම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි!

by editor
ජනවාරි 14, 2026 - Updated on ජනවාරි 15, 2026
in පුවත්
USA
Share on FacebookShare on Twitter

ලොව පුරා රටවල් 75 ක අයදුම්කරුවන් සඳහා සියලුම සංක්‍රමණික වීසා සැකසුම් කටයුතු අත්හිටුවීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගනිමින් සිටින බව රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු බදාදා ප්‍රකාශ කළේය.

රාජ්‍ය දෙපාර්තමේන්තු සංදේශයක් උපුටා දක්වමින් ෆොක්ස් නිව්ස් (Fox News) ආයතනය මුලින්ම වාර්තා කළ මෙම සැළසුම පිළිබඳව අදාළ ප්‍රකාශකයා වැඩිදුර විස්තර ඉදිරිපත් නොකළේය. ෆොක්ස් නිව්ස් පවසන පරිදි මෙම වීසා තහනම ජනවාරි 21 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

අදාළ වාර්තාවලට අනුව සෝමාලියාව, රුසියාව, ඉරානය, ඇෆ්ගනිස්ථානය, බ්‍රසීලය, නයිජීරියාව සහ තායිලන්තය මෙම තහනමට ලක්වූ රටවල් අතර වේ.

රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය ක්‍රියා පටිපාටි නැවත ඇගයීමට ලක් කරන අතරතුර, පවතින නීතිය යටතේ වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන ලෙස මෙම සංදේශය මගින් එක්සත් ජනපද තානාපති කාර්යාලවලට උපදෙස් දී ඇත. කෙසේ වෙතත්, මෙම තහනම කොපමණ කාලයක් පවතින්නේ ද යන්න පිළිබඳව නිශ්චිත කාලරාමුවක් දක්වා නොමැත.

පසුගිය ජනවාරි මාසයේ බලයට පත්වූ දා සිට රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ක්‍රියාත්මක කරනු ලබන දැඩි ආගමන විගමන මර්දන වැඩපිළිවෙළ මධ්‍යයේ මෙම වීසා අත්හිටුවීම වාර්තා වී ඇත.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ධවල මන්දිරය අසලදී ඇෆ්ගනිස්ථාන ජාතිකයෙකු විසින් එල්ල කරන ලද වෙඩි තැබීමකින් ජාතික ආරක්ෂක බලකායේ (National Guard) සාමාජිකයෙකු මියයාමේ සිද්ධියෙන් පසු, සියලුම “තුන්වන ලෝකයේ රටවලින්” (Third World Countries) පැමිණෙන සංක්‍රමණිකයන් ස්ථිරවම අත්හිටුවන බවට ට්‍රම්ප් පසුගිය නොවැම්බර් මාසයේදී ප්‍රතිඥා දී තිබුණි. – ( රොයිටර් ) 

FOX NEWS අනුව එම රටවල් ලයිස්තුව මෙසේය.

ඇෆ්ගනිස්ථානය ඇල්බේනියාව ඇල්ජීරියාව ඇන්ටිගුවා සහ බාබුඩා
ආර්මේනියාව අසර්බයිජානය බහමාස් බංග්ලාදේශය
බාබඩෝස් බෙලාරුස් බෙලීස් භූතානය
බොස්නියාව බ්‍රසීලය බුරුමය (මියන්මාරය) කාම්බෝජය
කැමරූන් කේප් වර්ඩ් කොලොම්බියාව අයිවරි කෝස්ට්
කියුබාව කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ඩොමිනිකා ඊජිප්තුව
එරිත්‍රියාව ඉතියෝපියාව ෆීජි ගැම්බියාව
ජෝර්ජියාව ඝානාව ග්‍රෙනාඩා ගෝතමාලාව
ගිනියාව හයිටි ඉරානය ඉරාකය
ජැමෙයිකාව ජෝර්දානය කසකස්ථානය කොසෝවෝ
කුවේට් කිර්ගිස්ථානය ලාඕසය ලෙබනනය
ලයිබීරියාව ලිබියාව මැසඩෝනියාව මෝල්ඩෝවා
මොන්ගෝලියාව මොන්ටෙනෙග්‍රෝ මොරොක්කෝව නේපාලය
නිකරගුවාව නයිජීරියාව පකිස්ථානය කොංගෝ සමූහාණ්ඩුව
රුසියාව රුවන්ඩාව ශාන්ත කිට්ස් සහ නෙවිස් ශාන්ත ලුසියා
ශාන්ත වින්සන්ට් සෙනගල් සියෙරා ලියෝන් සෝමාලියාව
දකුණු සුඩානය සුඩානය සිරියාව ටැන්සානියාව
තායිලන්තය ටෝගෝ ටියුනීසියාව උගන්ඩාව
උරුගුවේ උස්බෙකිස්ථානය යේමනය

Tags: නවතම
Share69Tweet43
Previous Post

බන්ධනාගාර කියන්නේ අපරාධකරුවන් බිහි කරන ෆැක්ටරි… මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක කියන වටිනා කතාවක්!

Next Post

 ඉරානය ඇමරිකානු ප්‍රහාරයක් අභියස ද?

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.