සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවෙන් ගිලිහී චීනය අතට පත්වෙන ඉරාකය

by Lanka Sara Editor
පෙබරවාරි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකා එක්සත් ජනපදය මැදපෙරදිග කළාපයේ ඉවත්වීමත් සමඟම ඉරාකය සහ චීනය අතර ද්වීපාර්ශවීය සම්බන්ධතා මේවන විට විශාල වශයෙන් වර්ධනය වීමක් වර්තාවන බවට ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වාදෙයි.

ඒ අනුව චීනය සහ ඉරාකය අතර ඇමරිකානු ඩොලර් බිලියන 10.5 නව ගිවිසුමක් ඉකුත් වසරේ අත්සන් කර ඇති අතර එය මෙතෙක් ඇමරිකානු පාලයේ පැවති ඉරාකය චීනය දෙසට නැඹුරු වීමක් බවට පෙන්වාදීමට හැකිය.

පසුගිය කාලයේදී ඇමරිකා එක්සත් ජනපදය මැදපෙරදිග කලාපයට යොමු කර තිබූ උනන්දුව ක්‍රමක්‍රමයෙන් අඩුවීමත් ඇෆ්ගනිස්ථානයෙන් සිය භට පිරිස් ඉවත් කරගැනීමත් සමඟම චීනය සිය බලය එම කළාපය තුල වර්ධනය කරගැනීමට උත්සහ කරමින් සිටියි.

එහිදී චීනයේ එක්තීරයක් එක් මාවත් වැඩසටහන යටත් සිය ආර්ථික බලය විහිදුවීම් මැදපෙරදිග තුල සීඝ්‍රයෙන් වර්ධනය වන අතර නවතම වර්ථාවන්ට අනුව ආරබි සහ මැදපෙරදිග රටවල ඉදිකිරීම් ආශ්‍රීත චීන අයෝජනය සියයට 360න්ද බලශක්ති සහ ප්‍රවාහන යටිතල පහසුකම් වලට අදාල  ආයෝජනය සියයට 116කින්ද වාර්ධනය වී ඇත.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙහිදී චීනය වැඩි වශයෙන් සිය අවදානය ඉරාකය වෙත යොමුකර ඇති අතර එහිදී බටහිර සමාගම් ඉරාකයේ පවතින් තත්ත්වය හමුවේ අයෝජනය කිරීමට දක්වන මැලිකමින් චීනය උපරිමි ඵල නෙලා ගැනීමට සමත්ව තිබේ.

චීනය තෙවැනියට වැඩියෙන්ම සිය ඛණිජ තෙල් ආනයනය කරනු ලබන්නේ ඉරාකයෙන් වන අතර එම සම්බන්ධතා පදනම් කරගෙන ඉරාකය විසින් අභාවයට ගොස් ඇති සිය යටිතල පහසුකම් චීනයේ සහය ඇතිව සංවර්ධනය කරගැනීමට උත්සුක වී ඇති අයුරු නිරික්ෂණය කිරීමට හැකියාව ලැබේ.

ඒ අනුව විදුලි බලාගාරයක් ඉදිකිරීමටත් නස්රියා ගුවන්තොටුපොල සංවර්ධනයටද චීනය මේවන විටත් සම්බන්ධ වී ඇති අතර මෙම කටයුතු සඳහා චීනයට කෙතරම් බොරතෙල් සැපයීමට ඉරාකය එකඟව ඇත්දැයි තවමත් නිෂ්චිතව අනාවරණය වී නොමැත.

Share69Tweet43
Previous Post

රාගම වෛද්‍ය පීඨ ප්‍රහාරය; නොකියා වාහනේ අරන් ගිහින් – රියදුරුගේ වැඩ තහනම්

Next Post

රාගම වෛද්‍යපීඨ මැර ප්‍රහාරයට පැමිණි බව කියන රාජ්‍ය ඇමති අරුන්දිකගේ පුතා පොලිසියට භාර වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.