අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රාගම වෛද්‍ය පීඨ ප්‍රහාරය; නොකියා වාහනේ අරන් ගිහින් – රියදුරුගේ වැඩ තහනම්

by Lanka Sara Editor
පෙබරවාරි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයන් ඇතුළු දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකට අදාළව තම අධිකාරියට අයත් වාහනයක් සහ රියැදුරකු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොල් සංවර්ධන අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම අධිකාරියේ සභාපති කීර්ති විරසිංහ මහතා පවසන්නේ අදාල රියදුරු විසින් බලයලත් පුද්ගලයකුගේ අනුදැනුමකින් තොරව මෙම වාහනය රැගෙන ගොස් ඇති බවත් ඒ පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙන තෙක් රියදුරුගේ වැඩ තහනම් කළ බවත් ය.

එම සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවද එම නිවේදනයේ දැක්වේ.

අදාළ නිවේදනය පහතින්.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“කැළණිය විශ්ව විද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයන් ඇතුළු දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකට අදාළව පොල් සංවර්ධන අධිකාරියට අයත් KI 2376 අංකය දරන වාහනය සහ රියදුරකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බව ජනමාධ්‍ය මගින් ප්‍රචාරණය විය.

පොල් සංවර්ධන අධිකාරිය සතු මෙම මෝටර් රථය කිසිදු බලයලත් නිලධාරියකු දැනුවත් කිරීමකින් තොරව අත්තනෝමතිකව මෙම ස්ථානයට රැගෙනයාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇත.

එතෙක් රජයේ දේපළ අයථා පරිහරණය කිරීමත් රජය අපකීර්තියට පත්කිරීමත් පිළිබඳව ආයතන සංග්‍රහයේ විධිවිධාන අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ රියදුරුගේ වැඩ තහනම් කරන ලදී.

මේ පිළිබඳව තව දුරටත් විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතින අතර එම තොරතුරු ඉදිරියේ දී දැනුම් දීමට කටයුතු කරනු ලැබේ. තවද, මෙම සිදුවීම සම්බන්ධයෙන් අතිශයින් කණගාටුවට පත්වන බව ද මෙයින් දැනුම් දෙමි.

කීර්ති වීරසිංහ
සභාපති
පොල් සංවර්ධන අධිකාරිය.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

තවමත්  කොළඹ රාත්‍රී සමාජ ශාලා තහනම්… විවෘත කර ඇතිනම්  නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසියේ වැඩක්…

Next Post

ඇමරිකාවෙන් ගිලිහී චීනය අතට පත්වෙන ඉරාකය

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.